ජේ.කේ.එල් චාමින්ද
ගාල්ල නගරයට අද (30) පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ගාල්ල නගරයට ප්‍රවේශ වන මාර්ග තැනින් තැන ජලයෙන් යටවි තිබුණි.
ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයේ කහදූවවත්ත ප්‍රදේශය, ගාල්ල වක්වැල්ල ප්‍රධාන මාර්ගයේ ජූල්ගහ අදී ප්‍රදේශ වැසි ජලයෙන් යටවී තිබුණි. ගාල්ල කන්දවත්ත සරන්තුකඩය පල්ලිය අසල මාර්ගය ද ජලයෙන් යටවි තිබෙනු දැක ගත හැකි විය.
පස්වරු 6..00 සිට 7.30 දක්වා පැය එක හමාරක පමණ කාලයක් අකුණු ගසමින් ධාරාණිපාත වර්ෂාවක් ගාල්ල නගරයට පතිතවිය.



2025 දෙසැම්බර් මස 18
28
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවේ
Rane Sunday, 30 September 2018 05:57 PM
සම්පූර්ණ වැරැද්ද වැස්සේ..., වෙන කාගෙවත් නෙමේ...