(අමල් වික්‍රමරත්න සහ නිමල් අගලේවත්ත )
පසුගිය පැය 24 පුරා ඇද හැලෙමින් තිබෙන මහ වැසි හේතුවෙන් දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම පොද්දිවෙලපර ප්‍රදේශයට ලැබී ඇති අතර හබරාදුව හරුමල්ගොඩ සහ තවලම පැලඉහළ නිවාස කිහිපයක් සහ පහත්බිම් වැසි ජලය නිසා යටවී ඇත.
හිනිදුම කල්වාරි දේවස්ථානය අසල අද(24) සවස 5.00ට පමණ ගිංගගේ ජලමට්ටම මෙසේ විය
ජායාරුප අමල් වික්‍රමරත්න
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගාල්ලේ ගංවතුරෙන්
sumanasekara Thursday, 25 May 2017 03:22 AM
මේවා මතක තව සති කීපයයි, තව සති දෙක තුනකින් නියගය කියල කියයි. අපිට අවශ්‍ය ජාල කළමනා කාරණයක්..
nihal Friday, 26 May 2017 03:57 AM
අතීතයේ තිබුන සියලුම වැව් හැර අලුත්වැඩියා කර නොමිලයේ ලැබෙන මේ ජල සම්පත රැස්කර තබන්න ඔය ඇමතිවරු යය් කියාගන්න පිරිස විසින් පියවර ගත යුතුය