IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්


( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වැනි  සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය පරිශ්‍රයේදී අද (11) පැවැත්විණ. 


‘ළඟම පාසැල - හොඳම පාසැල’ ව්‍යාපෘතිය යටතේ පාසැලේ ඉදිකළ  ප්‍රථමික ක්‍රියාකාරකම් ගොඩනැගිල්ල විවෘත කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කළ අතර පසුගිය වසරේ උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් A සාමාර්ථ 03 ක් ලබා සරසවි වරම් ලැබූ දෙවින් ඉදුසර රත්නායක සිසුවාට ජනාධිපතිවරයා විසින්  විශේෂ සම්මානයක් දෙනු ලැබීය.


ඒ අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිසුවාගෙන් අසනු ලැබුවේ අත්‍යවශ්‍ය දෙයක් තිබේ නම් ඔහුට පවසන ලෙසයි. 


එහිදී දෙවින් ඉදුසර සිසුවා කියා සිටියේ තමන්ට විද්‍යුත් රෝද පුටුවක් ලබා දෙන්නේනම් කෘතඥ වන බවයි.

 
ජනාධිපතිවරයා එවලේම ඔහු ඉල්ලු එම විද්‍යුත් රෝද පුටුව ලබා දීමට තමන් පොරොන්දු වන බව පැවසීය.


 



අදහස් (3)

ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්

faizer Monday, 11 June 2018 09:54 AM

හොදට ඇහුන්කම් දෙන්න. පස්සේ අමතක වෙනවා...

:       54       168

Dil Monday, 11 June 2018 07:54 PM

මෙයාට දේවල් අමතකවනවා නැත්නම් අමතක කරනවා. පස්සේ කියයී "මම එහෙම දෙයක් පොරොන්දු වූ බව දැන ගත්තේ පත්තරෙන්" කියාලා.

:       0       19

PA - RA Tuesday, 12 June 2018 08:04 AM

අපි වෙලාවට මතක් කරන්නම්, ඔව් අර ප්‍රබාකරන් කිව්වේ සිංහලයන්ට මතක වැඩිම උනොත් සතියයි කියලා ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site