IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ග්‍රෑම් 200ක කුකුළු බිත්තරයක්

(අමල් වික්‍රමරත්න)

හබරාදුව දික්කුබුර අන්දුගොඩ ප්‍රදේශයේ  කුකුල් ගොවිපොළකින් ග්‍රෑම් 200ක පමණ බිත්තරයක් හමුවී ඇත.



අදහස් (9)

ග්‍රෑම් 200ක කුකුළු බිත්තරයක්

abaran Sunday, 24 September 2017 09:55 AM

පව් කිකිලී ....සත කීයද දන්නේ නැහැ වැඩිපුර ගෙවන්නේ....

:       22       7

mahinda italy Sunday, 24 September 2017 11:17 AM

අපේ අයට මොකද වෙලා තියෙන්නේ? කුකුල්ලු කවද්ද බිත්තර දැම්මේ ? අනේ මන්දා?

:       2       116

ධම්ම Sunday, 24 September 2017 04:02 PM

මොකද දැන් මේ බිත්තරේට කරන්නේ? කනවද, රකිනවද නැත්නම් විසිකරනවද? අයිතිකාරයාට ප්‍රශ්න ගොඩයි.

:       6       5

කැකුළි Sunday, 24 September 2017 07:46 PM

නිවුන් කිකිළි බිත්තරයක් වගෙයි පෙනෙන්නට තියෙන්නේ.අපි මිලට ගන්නා සමහර කිකිළි බිත්තර අනෙක් බිත්තර වලට වඩා ටිකක් ලොකුයි..කඩපුවාම කහ මද දෙකක් තියෙනවා. ඔබත් මේ අත් දැකීම අත් දැකල ඇති.මේ බිත්තරය නම් අසාමාන්‍ය විදිහට ලොකුයි....පව්! බලන්න, බිත්තරය දමපු කිකිළිය සුවෙන්ද කියලා......

:       0       330

dasun Monday, 25 September 2017 12:51 AM

මේ ඇත්තටම අපි දන්නා කිකිලියෙක්ද නැත්නම් වෙනත් පක්ෂි වර්ගයක් කුඩුවට රිංගලා බිත්තරයක් දාලා ගිහින්ද?

:       0       239

pitigala Monday, 25 September 2017 02:26 AM

මේ කුකුළු බිත්තරේ දැම්මේ කුකුලෙක්ද? එක තමයි මෙච්චර ලොකු.

:       1       4

සිතුම් Monday, 25 September 2017 03:15 AM

පැතුම් තිරානගමගේ ගේ වත්තෙන්ද?

:       1       1

kumar (galf) Monday, 25 September 2017 07:18 AM

ග්‍රෑම් 200ක කුකුළු බිත්තරයක්... දැන් කුකුල්ලුද බිත්තර දාන්නේ?

:       1       4

SUMITH Monday, 25 September 2017 08:14 AM

එකත් එකටම කිකිලිට කෘතීම රස කාරක දාපු ආහාරයක් දෙන්න ඇති....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 364 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site