සමන් පාලිත නානයක්කාර
ගිනිගත්ගල කිරිමැටිය ගම්වාසීහු එක්ව හල්දුම්මුල්ල ගිනිගත්ගල නාය ගිය කන්දේ නාය මතින් ගමන් කිරිමට මාර්ගයක් සාදා ගැනීමේ මෙහෙයුමක අද (29) උදෑසන සිට නිරතව සිටිති.
නායයෑම නිසා අවහිර වු ගිනිගත්ගල මාර්ගය වෙනුවට ඉදිරිකෙරෙමින් පවතින විකල්ප මාර්ගය කිසිසේත්ම සුදුසු නොවන බැවින් නාය ගිය සුන්බුන් ඉවත් කර එම මාර්ගයට යළි විවෘත කර දෙන ලෙස ඔවුහු ඉල්ලති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගැමියෝ ගිනිගත්ගල පාර පාදති