IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගිනිගත්හේනේ ව්‍යාපාරිකයෝ මහවැස්සේත් ගින්නේ දැවෙති

(ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ)



අදහස් (4)

ගිනිගත්හේනේ ව්‍යාපාරිකයෝ මහවැස්සේත් ගින්නේ දැවෙති

kolam boss Saturday, 20 July 2019 09:11 AM

මෙහෙ ගිනිගන්න හරි,.. හේන් කොටන්න සුදුසු පරිසරයක් නැහැනේ. නායයනගම කියලයි දාන්න තිබුනේ. අධික වර්ෂාපතනයක් ලැබෙන පළාතක අධික පල්ලමක තට්ටුගණන් උස ගොඩනැගිලි පෝලිමට හැදුවම බරදරන්න බැරි බව තේරෙන්නේ නැද්ද? ප්‍රාදේශීය සභාවෙන් හදන්න අවසර නොදුන්නාට ව්‍යාපාර කරගෙන යනවට බලපත්‍ර නම් මුදලට දීලා තියෙනවා.

:       1       187

රජින්ද Saturday, 20 July 2019 10:36 AM

ස්වභාවයේ ධර්මතාවයන් ගැන මෙලෝ අවබෝධයක් නැතුව තමන්ට සුදුසු ස්ථානය කොතැනද කියලවත් නොදැන ඉබාගාතේ යන ලාංකීය ජනතාව ඉදිරියේදී මෙවැනි දේවල් සුලභව බලාපොරොත්තු විය යුතුයි. මිනිස්සු පරිසරයට කර ඇති හානිය බෙහෙවින් බරපතලයි. එහි විපාක මෙලෙසය.

:       2       52

pakeer Saturday, 20 July 2019 11:26 AM

මේවා පෙරලුනේ නැත්නම් තම පුදුමේ...... හරක් , ප්‍රාදේශීය සභාවේ ඉන්නෙත් හරක්.......මේ වගේ තමයි ඔක්කොම මධ්‍යම පළාතේ පාරේ තියන බිල්ඩින්

:       0       64

jaboss Saturday, 20 July 2019 03:38 PM

රටේ අගමැතිගේ බල මහිමේ !!!

:       49       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 179 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site