වසර 81ක ඉතිහාසයක් ඇති ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිය ප්‍රථම නිල සඟරාව වන Good Sports කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී එළිදැක්විණි.
ක්‍රීඩා තරු හා ප්‍රකට ආයතනික ප්‍රධානීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.
ඡායාරූප - ගයාන් අමරසේකර



2025 දෙසැම්බර් මස 18
28
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුඩ් ස්පෝට් සඟරාව එළිදකී
Perakum Friday, 28 September 2018 02:18 PM
මේකට දාන්න වෙනනමක් තිබුනෙම නැද්ද..?
kamani Friday, 28 September 2018 03:50 PM
good කියන වචනයේ ඩී අයින් කළා නම් දැන් ලංකාවේ තියෙන ක්‍රීඩා වලින් 99%ක්ම නියෝජනය කරනවා.
මොඩය Monday, 01 October 2018 05:54 AM
කව්ද මේ වැඩේට බැහැල ඉන්න කට්ටිය? මෙයාල වර්තමාන ක්‍රීඩකයෝද නැත්නම් පුහුණුකරුවෝද? …දැන් සගරාවක් තමයි අඩු....අපේ ලංකාව පුරා ඉන්න ක්‍රීඩකයන්ට හැම පහසුකමක්ම තියනවනේ නේද?