IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගෝඨාභය රුවන්වැලි මහ සෑ රජුන් වැද පුදා ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අනුරාධපුරයට ගොස් රුවන්වැලි මහ සෑ රජුන් වැද පුදා ගත්තේය.

රුවන්වැලි විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු මහ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් විශේෂ ජය පිරිත් දේශනාවක්ද රුවන්වැලි සෑ භූමියේදී සිදු කෙරිණි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා 

 



අදහස් (2)

ගෝඨාභය රුවන්වැලි මහ සෑ රජුන් වැද පුදා ගනී

Warnakulasuriya Monday, 12 August 2019 05:36 PM

වහල්භාවයත්, නුගත්කමත් ජනතාව තුළ පවතිනතුරු ඔබලා රජවරුන්ය. මේ වගේ භක්තිමත්, දේශප්‍රේමින් සිටින රටක් අද වගේ අවාසනාවන්ත තත්ත්වයකට ඇද වැටුනේ කෙසේද? ජනතාවෙනි, අපි තවදුරටත් මොවුන් විශ්වාස කරමුද? විසඳුම ඇත්තේ ඔබලා ළඟය.

:       124       116

RuchiTuesday, 13 August 2019 04:30 PM

ජනතාව කුමක් කරම්ද? වෙනත් තේරීමක් නැතිකළ, සිටින අයගෙන් ඉදිරියෙන්ම සිටින කෙනා තෝරාගත යුතුයි. ගෝඨාගේ වරදක් තවම දුටුවේ නැත. වරදී කරන වුන් ගෝඨාභය බව නම් දනිමි.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site