IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගංගාරාමය සැදැහැවතුන්ගෙන් පිරී යයි.

( රොමේෂ් ධනුෂ්ක සිල්වා )


2018 නව වසර උදාව හා  දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අද ට යෙදී තිබීම හේතුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන සැදැහැවතුන්ගෙන් පීරී ඉතිරි ගොස් තිබුණු අතර ආගමික වතාවත් සඳහා විශාල පිරිසක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයටද  පැමිණ සිටියහ. 


ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඥානිස්සර නායක ස්වාමීන්වහන්සේ විසින් නව වසර වෙනුවෙන්ම වාර්ෂිකව සැදැහැවතුන් වෙනුවෙන්ම ලබාදෙන තුටුපඬුර ලබා ගැනීමට පැමිණි පිරිස මේ අතර විය.



අදහස් (0)

ගංගාරාමය සැදැහැවතුන්ගෙන් පිරී යයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site