IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කොළ කැස්බෑ පැටවුන් තංගල්ල පරෙවි වැල්ලේදී මුදාහරී

අනීෂා මානගේ

අලුත උපන් කුඩා කොළ කැස්බෑවන් විසිදෙනෙකු අද (22) තංගල්ල පරෙවි වැල්ල මුහුදු තීරයේදී මුදාහරිනු ලැබීය.

තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් මෙම කොළ කැස්බෑ පැටවුන් සුනඛයින්ගේ ග්‍රහනයට හසුව සිටියදී බේරාගෙන තිබිණි. 
 
තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් , තංගල්ල සහකාර පොලිස් අධිකාරී අතුලද සිල්වා යන මහත්වරුන් හා තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරීය.



අදහස් (2)

කොළ කැස්බෑ පැටවුන් තංගල්ල පරෙවි වැල්ලේදී මුදාහරී

Aluthgama A. Samathasena Thursday, 22 March 2018 03:19 PM

ප්‍රසංසා කලයුතු අගනා ක්‍රියාවක්.සාමාන්‍යයෙන් කැස්බෑ (green turtles ) පැටවුන්ගේ පිට කටුව සවිවීමට කලක් ගතවෙනවා.කටුව සවිවීමට පෙර මෙම කුඩා පටවුන්ව අහාරයට ගැනීමට,මෝරා, ගල්බලා වැනි මසුන් අධික රුචියක් දක්වනවා.මාසයක් දෙකක් වත් ටැංකියක ඇතිකරලා පසුව මුහුදට දැම්මානම් හරිම අගෙයි.කොහොම උනත් බල්ලන්ගෙන් පැටව් ටික බේරීම සතුටට කරුණක්.මෙම සත් කියාව කල සියලුම දෙනාට අපගේ ප්‍රසංසාව.

:       0       32

Bandara Friday, 23 March 2018 03:56 PM

හොද වැඩක්

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 408 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 118 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site