
(යොහාන් භාසුර)
‘විනිසුරු දඩයම, නීතිඥාවරු මර්දනය සහ ජනතාව පෙළන පාලනයට එරෙහිව කලු කබා අරගලය’ යන සටන් පාඨය මූලික කරගෙන නීතිඥායන් කණ්ඩායමක් අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට අද (23) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘නීතිඥා සාමූහිකය’ නියෝජනය කළ නීතිඥායෝ එහිදී අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වටා ඇති මාර්ගයෙන් පෙළපාලියකින් පැමිණ අධිකරණ ඉදිරිපිට විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කළු කබා අරගලයෙන් අලුත්කඩේ රත් වෙයි
Nalins Monday, 23 January 2023 03:43 PM
දූෂිත මිනිසුන්ට බලය දෙන්නේ කවුද. කව්ද නීතියෙන් බේරෙන්න.....සියල්ල කරන්නේ නීතීඥයින්....
PereraTuesday, 24 January 2023 02:41 AM
දුශිතයින්ට බලය දෙන්නේ රටේ බුද්ධිමත් ජනතාව මිස නීතිඥවරුන් වෙන්නේ කොහොමද?
ජගත් ලියනගේ Monday, 23 January 2023 05:18 PM
ජනතා අරගලයට ජයවේවා .
Perakadoruwa Monday, 23 January 2023 06:14 PM
කෙල උන අරගලයේ හිටපු සේරම හිඟන කළු කෝට් කාරයෝ ටිකම මෙතන
gunarathna Monday, 23 January 2023 07:06 PM
මම නොදන්නා නිසා අහන්නේ. මැතිවරණයක් ප්‍රකාශයට පත්කළාට පස්සේ උද්ඝෝෂණ ,පෙළපාලි කරන්න බැහැ නේද?ලෝයස්ලට එහෙම ප්‍රශ්නයක් නැද්ද?
මැක්ස් Monday, 23 January 2023 08:14 PM
කළු කබාකරුවන් තරම් මාෆියාකරුවන් කොටසක් මෙසිරිලක ඇත්නම් ඒ විශ්ව විද්‍යාල ආචාර්ය උත්තමයන් තමයි.
Rata Perata Tuesday, 24 January 2023 12:09 AM
අපේ රටේ දූෂිතම ආයතන වලින් දෙකක් තමයි අධිකරණය සහ නීතිපති දෙපාර්තම්නේතුව
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 24 January 2023 11:54 AM
විධායක ජනපති ක්‍රමය හැකි ඉක්මනින් අහෝසි කොට රටේ පාලකයන්ට නීතියට අධිකරණයට ඉහළින් කටයුතු කිරීම වලකා දැමිය යුතුය.
Max Tuesday, 24 January 2023 02:55 PM
ඔවුන් ගැටලුවේ කොටසක්. බොහෝ මන්ත්‍රීවරුන් පවා නීතිඥයන්.