IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ -මහනුවර මාර්ගය අදත් පහළ කඩුගන්නාවෙන් වසා දමයි-වීඩියෝ

(යොහාන් භාසුර, ශාන්ත පී බණ්ඩාර)

නායයෑමේ අවදානම හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තව දුරටත් මාර්ගය වසා තැබීමට තීරණය කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය.

ජාතික ගොඩනැගිලි පරේෂණ ආයතනයේ නිලධාරීන් පහළ කඩුගන්නාව ප්‍රදේශය අද (12) පෙරවරුවේ ද පරීක්‍ෂණයක් කළ බවත් එම නිලධාරීන්ගේ උපදෙස් අනුව අද දිනයෙත් මාර්ගය වසා තැබීමට තීරණය කළ බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

නායයෑමේ අවදානමට පත්ව ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සැළකිය වෙනසක් සිදුවී නොමැති බව ද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.



අදහස් (1)

කොළඹ -මහනුවර මාර්ගය අදත් පහළ කඩුගන්නාවෙන් වසා දමයි-වීඩියෝ

මොට්ටපාල Friday, 12 November 2021 12:18 PM

මෙම මාර්ගය සකසා මෙතෙක් ආරක්ෂා සහිතව තිබුණත් කුමක් හෝ මිනිස් ක්‍රියාකාරකමක් නිසා මෙහෙම වෙන්න ඇති. එ් නිසා එම අහිතකර ක්‍රියාකාරකම් වහාම ඉවත් කරන්න. කන්දේ ජල පහරවල් බැස්සවීමට බට හෝ පයිප්ප යොදා කන්ද සේදීම වළක්වන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site