IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොළඹ මාර්ග කිහිපයක් වහයි

(යොහාන් භාසුර)

ආණ්ඩුවේ නව උපයන විට බදු ක්‍රමයට විරුද්ධව ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවී තිබේ.

මෙම තත්වය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය දෙපසින්ව වසා ඇති අතර ඒ හේතුවෙන් මෝටර් රථ ගමනාගමනයට බාධා ඇති වී තිබේ. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (4)

කොළඹ මාර්ග කිහිපයක් වහයි

Rohana Wednesday, 08 February 2023 01:11 PM

ප්‍රංශයේ හිටපු 14 වෙනි ලුවී රජු පන්නයේ බදු අයකිරීමක් මේ කරලා තියෙන්නෙ.

:       12       35

sharm warn Wednesday, 08 February 2023 02:09 PM

ප්‍රශ්නය තමන්ගෙ නොවෙන තාක් දාර්ශනික පිලිතුරු දෙන කට්ටිය මෙව්වට ඩිස්ලයික් දාවි. .හෙට අනිද්දට තව මොකක් හරි මගුලක් කියලා 45000 පඩි ගන්න අයෑනුත් කපන්න ගත්තම එන්නකො වස්තරෙ කරට අරගෙන.. එතකල් ඔහොම ඉන්න. . එක ඉත්න් ලන්කාවෙ බහුතරයකගෙ හැටි නෙ..

:       12       30

samanWednesday, 08 February 2023 03:34 PM

ඩිස්ලයික් දාන කාලකන්නි.......... ...... ......

:       5       11

Kumar (Gulf)Wednesday, 08 February 2023 11:13 PM

යූ.එන් .පී පොහොට්ටුවෝ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site