පෞද්ගලික බස් රථ සේවක සංගමය අරැඹූ බස් වර්ජනය හේතුවෙන් ඇතැම් පළාත්වල ගමනාගමනය ඇන හිට ඇති අතර කොළඹ ප්‍රදේශයේ සාමාන්‍ය තත්ත්වයෙන් බස් රථ ධාවනය සිදු කෙරෙන අයුරු දැකගත හැකිය.
බස් වර්ජනයක් ක්‍රියාත්මක වන බව පෙර දිනයේ සිටම දැනුම් දී තිබූ  නිසා කොළඹට පැමිණෙන සාමාන්‍ය ජනතාවගේ අඩුවීමක්ද දැකිය හැකිය.
දුර පළාත් සඳහා මෙම බස් වර්ජනය බලපා ඇතැයි වාර්තා වන නමුත් කොළඹ කොටුව බස් නැවතුමෙන් පිටත් වන බස් රථ  සාමාන්‍ය අන්දමින්  සිය ගමන් වාර ආරම්භ කරන අයුරු දැකගත හැකි විය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
(36698)



ඡායාරූප - ලලිත් චාමින්ද


 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොළඹ බස් සුපුරුදු පරිදි
ranasinghe Thursday, 16 August 2018 08:05 AM
කොට්ටාව..ගල්කිස්ස පිළියන්දල, බසුත් වර්ජන නම් ඒ බස් සේරම හෝමාගම ප්‍රාදේශීය සභාපතිගේ පොහොට්ටුවේ .තවත් නමගිය දේශපාලකයන්ගේ බසුත් ඒ සමග.
faizel Friday, 17 August 2018 02:50 AM
ආණ්ඩුවට ඕනේ වැඩ වර්ජනය නැහැ කියලා පෙන්නන්න නේ...