(ඡායාරූප - ගයාන් අමරසේකර)
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ගෞරව ශාස්ත්‍රෙව්දී ගරු වල්ගම රතනසිරි හිමිපාණන් වෙත පිළිගැන්වීමේ උත්සවයක් අද (01) පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපොසථාගාරයේදී පැවැත්විණි.
එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ශ්‍රී මහා විහාරවංශාලංකාර විමලකීර්ති ශ්‍රී ධර්මාලෝක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් විසින් වල්ගම රතනසිරි හිමිපාණන් වෙත එම සන්නස් පත්‍රය පිළිගැන්වූ අයුරු. .


2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්වෙති
ravi Saturday, 01 September 2018 05:10 PM
මොනවද මේ නිලතල? මොනවටද? මේවායින් අපේ රටට සෙතක් වෙනවද?
Upul Monday, 03 September 2018 04:35 AM
සියලු නිකායන්, අනු නිකායන, විවිධ පාර්ශ්ව ආදි බෙදිමි ඉවත්කර බදුන් වහන්සේගේ අනුගාමි කවුද පිවිතුරැ බුද්ධ ධර්මයම ගුරැ කොටගන්නාවු එකම එක නිකායක් හදන්න