ශ්රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2018' කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) විවෘත කෙරිණි.
මෙම අවස්ථාවට මහාචාර්ය ජේ.බී දිසානායක, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර




2025 දෙසැම්බර් මස 18
30
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹෙයි
යමුනා පවුල Saturday, 22 September 2018 07:56 AM
යන්න එපා ළමයි, අපි යන්නේ නෑ...
මනෝ විද්යාපාල Saturday, 22 September 2018 01:23 PM
එක සුද්දෙක්ව දැක්කේ නැහැ, බොරුවට ජාත්‍යන්තර කියලා කියනවා..