IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කොළඹට විශේෂ පොලිස් ආරක්ෂාවක්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

සයිටම් මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂව සහ විපක්ෂව අද කොළඹ නගරයේ උද්ගෝෂණ දෙකක් පැවැත්වීමට නියමිත නිසාවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටා ඇති විශ්ව විද්‍යාලීය ප්‍රතිපාදන කොමිෂන් සභාව අසල සහ කොළඹ ජාතික රෝහල අවට පොලිස් කැරලි මර්දන ඒකක බැටන් පොලු සහ කඳුළු ගෑස් විදින සහිතව යොදවා තිබෙනු දැකිය හැකිය.


එම උද්ඝෝෂණ නවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.
 



අදහස් (4)

කොළඹට විශේෂ පොලිස් ආරක්ෂාවක්

susantha Tuesday, 27 June 2017 07:22 AM

සයිටම් විරෝධී උද්ගොෂණයට ඔලු පැලෙන්න බැටන් ප්‍රහාර, හරහට අල්ලලා කොටු කරලා ඇඟටම ගහන කඳුළු ගෑස්, තරු විසිවෙන්න දෙන වතුර පාරවල්. සයිටම් වෙනුවෙන් කරන උද්ගොෂණයට පොලිස් ආරක්ෂාව, පොලිසියෙන් බිස්කට් සහ සිසිල් බිම. අද බලන්න පුළුවන් නීති නවන නැවිල්ල.

:       14       64

nallenWednesday, 28 June 2017 04:40 AM

ඉර්දී බලයෙන්ද පෙන කියන්නේ..!!

:       1       11

නාවල උපුල් Tuesday, 27 June 2017 07:31 AM

ඉතිහාසයේ අදුරු සිදුවීම් යලි නොවේවායි පතමි.

:       0       13

roshan Tuesday, 27 June 2017 10:29 AM

මොනවද තවත් මේ ඉල්ලන්නේ?

:       42       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 368 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site