IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාසල්රි ජලාශය වාන් දමයි

(රංජිත් රාජපක්ෂ)                    

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැලෙන අධික වර්ෂාවත් සමගම කාසල්රි ජලාශය පිටාර මට්ටම ඉක්මවා යාමෙන් එම ජලාශය අද (12) අලුයම සිට  වාන් දැමීමට පටන්ගෙන ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පැවසූහ.
අක්කර අඩි 60000ක වපසරියකින් යුත් කාසල්රි ජලාශය වසරකට පමණ පසුව වාන් දමන බව විදුලි බල මණ්ඩලය කියා සිටියි.

කාසල්රි ජලාශය වාන් දැමීමත් සමග ඊට පහළින් වූ විමලසුරේන්ද්‍ර ජලාශයද වාන් දැමීමට පටන්ගෙන ඇති අතර එම ජලාශ දෙකම වාන් දැමීම නිසා කැළණි ගඟේ ජල මට්ටමද තරමක් ඉහළ ගොස් ඇති බව විදුලි බලාගාර ඉංජිනේරුවරු කියා සිටියහ.

මවුස්සාකැලේ ජලාශයද පිටාර මට්ටමට ආසන්න වී ඇත.



අදහස් (5)

කාසල්රි ජලාශය වාන් දමයි

විජිත් Saturday, 12 October 2019 09:28 AM

"බටගොඩගේ " සිහිනය මියයයි.

:       0       61

Sujeewa Silva Saturday, 12 October 2019 11:17 AM

රටේ සෞභාග්‍යමත් කාලය එළෙඹෙන බවක් තමා ජනතාවට තේරෙන්නේ. මදිද පරිප්පු කෑව අවුරුදු හතටක්ම

:       108       151

ජෝන් සිල්වා Tuesday, 15 October 2019 01:05 AM

කලට වැසි වැටෙන්නේ පවතින රජයේ දැහැමි බව නිසා මිස අනාගතයේ ඇතිවන රජයේ බලපෑමට නොවෙයි කියා තේරුම් ගැන්න සුජීව සිල්වා

:       214       1

ජෝන් සිල්වාWednesday, 16 October 2019 01:07 AM

මම අදහස ඉදිරිපත්කලේ දේවෝ වස්සතු කාලේන යන බුදු දහමේ දැක්වෙන ගාථාවට අනුවයි. එම අදහසට විරුද්ධව ඩිස්ලයික් දැමීම බුදුදහමට හානිකිරීමක් නොවේයැයි කිවහැකිද

:       0       0

මරිසිපාල Wednesday, 16 October 2019 10:42 AM

ස්වභාව ධර්මයටත් දේශපාලනය ගාවගන්න රටක් මේක. 225 ගැන කවර කතාද ඉතින්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site