රංජිත් රාජපක්ෂ
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශය පිටාර මට්ටමට ආසන්න වී ඇති බව විදුලිබල මණ්ඩලය කියයි.
ජාතික විදුලිබල පද්ධතියට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අද (27) උදෑසන වන විට අඩි දෙකට ආසන්න වී ඇති බව විදුලිබල මණ්ඩලය කියයි.
මවුස්සාකැලේ ජලාශයද ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් ජලාශවල ජල මට්ටම වැඩි විමත් සමඟම කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන ,පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාර විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි විදුලිබල මණ්ඩලය පවසයි.
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් කඩින් කඩ වැසි ලැබෙමින් පවති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට
casmir Sunday, 27 May 2018 07:10 AM
ටික දවසකින් කියනවා වතුර ඉවරයිපුද්ගලික ආයතන වලින් විදුලිය ගන්ඩ ඕන කියල .. විදුලිබල මණ්ඩලේ ලොක්කන්ගේ පවුල්වල අය තමය මේවය අධ්‍යක්ෂක මණ්ඩලේ ඉන්නේ ...ලංකාවේ ටිකේ දෙනෙක් කරන අයහපත් වැඩ හින්ද මුළු ජාතියක් ණයවෙලා දුක් විදිනවා ..