
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1681
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර නොදෙන්නැයි විරෝධයක්
puppa Monday, 04 January 2021 09:48 AM
සිල්රෙදි අයිය මලෝ එක ළඟ ඉන්නේ... අපේ රටට දෙවි පිහිටයි.
Damith Monday, 04 January 2021 12:10 PM
භූමදානය කළාට කමක් නැහැ. සජිත් ප්‍රේමදාසගේ ගෙදර වත්තේ...
Dan Monday, 04 January 2021 01:14 PM
දැන් ඉතින් වැඩේ කෙරෙයිද?
බද්රානි Monday, 04 January 2021 03:43 PM
මේ කොහේ යන රැලක්ද? අනුන්ව පුච්චලා තමන් පමණක් ඉහලින් වැජඹෙන්න දඟලන නුඹලාට අන්න දැන් යුක්රේන ජාතිකයින් තෑගි ගෙදරටම ගෙනත් තියනවා. යමු ගිහින් ඒ සුද්දන්ව උම්මා දීලා පිලි අරගෙන කොරෝනා තෑග්ග ඔලුව උඩ තියාගෙන සනීපෙට ආදාහනය වෙයල්ලා!!!
chaater Tuesday, 05 January 2021 03:13 AM
සූ ගාලා 10ක් විතර ජන ගඟක්.. ඒ මදිවට අධ්‍යක්ෂකයෙකුත්.. මේ අයට පිස්සු නැත්නම් ෂෝක්.
Wandu murugan Tuesday, 05 January 2021 06:00 AM
නියමයි, තවතවත් මෙවැනි විරෝධතා පෙළපාලි කරන්න. හේතුව එතකොට මේ රටේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ටත් දෙමළ මිනිස්සුන්ට සරණාගත වීසා හම්බවුනා වගේ දියුණු රටවල හම්බවෙයි. මේ රටේ බහුතර සිංහල ජනතාව තම රටට ආදරෙයි නම් මේ රට තුළ මෙවැනි විරෝධතා අතරින්පතර කර මේ රටින් පිට රටට සංක්‍රමණය (බුද්ධි ගලනයකට) හේතු නොවී සිටින්න.
IRODI Tuesday, 05 January 2021 06:23 AM
මේවා ජාතිවාදී, ආගම්වාදී ආණ්ඩුවට කඩේ යන තුච්ච වැඩ...
kamal Tuesday, 05 January 2021 06:26 AM
චීවරයේ ගරුත්වය රකින්න ... අනේ බුදු හාමුදුරුවන් වහන්සේ හිටියා නම්...
thusheni Tuesday, 05 January 2021 06:29 AM
සිංහල සංවිධාන එකමුතුව, 6යි හාමුදුරුවෝ එක්ක 7යි. පොලිස් නිලධාරියා එක්ක 8යි. ලැජ්ජයි ඔබලාත් මැරෙන බව හිතන්න.
Nihal Tuesday, 05 January 2021 02:27 PM
අපි සිංහලද, නව සිංහලද?
ana Wednesday, 06 January 2021 06:16 AM
ඔය ඉන්නෙත් අන්තවාදීන් තමයි. හිතන් ඉන්නේ ජාත්‍යන්තරවාදීන් කියලද?
kelum Wednesday, 06 January 2021 10:10 AM
මේ අයව අත්අඩංගුවට ගන්න ඕනෑ.. විකෘති කරපු ජාතික කොඩියක් උස්සන් හිටියට, මෙන්න නියම දේශප්‍රේමියෝ, විලි ලැජ්ජයි.
DarshanaThursday, 07 January 2021 06:31 AM
දැනගන්න, එය විකෘති ජාතික කොඩියක් නොවේ. ලංකාවේ පැරණි ජාතික කොඩිය...
rohana Sunday, 10 January 2021 05:49 PM
මේ කොඩිය අයිති රට මොකක්ද? නොදන්න නිසයි අහන්නේ...?