IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


කලාවැව ඉස්මත්තේ අලි සැරිසරති

(කාංචන කුමාර ආරියදාස )


කලාවැව ජාතික උද්‍යානයේ වන අලින් ඇතුන්  රැසක් මේ දිනවල සැරිසරන බව උද්‍යාන නිලධාරීහු පවසති.


මෑතකදී සංචාරකයන් සඳහා වෙන්වූ කලා වැව  ජාතික උද්‍යානය කලා වැව සිඳී යාමත් සමඟ  අලින්ගේ  වාසභූමි බවට පත්වීම සාමාන්‍ය සිද්ධියකි.

 
පසුගිය කාලයේ දිගින් දිගටම කලා වැව  සිටි  දළ ඇතුන් රැසක්  දැක බලා ගැනීමට හැකිවූ අතර ම එම දළ ඇතුන්ට විවිධ අවස්ථාවන්හිදී මිනිස් ක්‍රියාකාරකම් නිසා හානි රැසක් සිදුව තිබිණි.


කෙසේ වෙතත් මේ දිනවල කලා වැව සිඳී යාමත් සමඟ එහි තණකොළ  බුදින්නට එන  ඇතුන් තුන් සියයක් පමණ පිරිසක් කහල්ල පල්ලෙකැලේ රක්ෂිත සිට  කලාවැවට  සහ බලලු වැව ඉස්මත්තට පැමිණ සිටින අයුරු.

 



අදහස් (0)

කලාවැව ඉස්මත්තේ අලි සැරිසරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site