IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කල්පිටිය වැසියෝ විදුලිය ඉල්ලා පාරට බසිති

කල්පිටිය ප්‍රදේශවාසීන් විදුලිය ඉල්ලා විදුලි බල මණ්ඩලය අසල විරෝධතාවයේ යෙදෙන අයුරු


ඡායාරූප - එච්.චන්දන



අදහස් (5)

කල්පිටිය වැසියෝ විදුලිය ඉල්ලා පාරට බසිති

lalithsjm Monday, 04 June 2018 05:51 AM

කල්පිටියට නේ ඉහලම පුටු දෙකෙන් අණක් එයි වහාම විදුලිය ලබා දෙන්න කියලා.

:       2       6

dasun Monday, 04 June 2018 08:48 AM

මේ පළාතට ඇමතිවරු ඉන්නවා. අවුරුදු ගාණක්ම මොකද කළේ? මට මතකයි 1990දී ලයිට් නැති නිසා ජෙනරේටර් ගන්න කොළඹ ආපු පවුලක් ගැන. දරුවෝ පොඩි නිසා මුහුදු යන පියා බිරිඳයි, පොඩිදරුවන්වයි අරන් ආවේ. ඉල්ලීම සාධාරණයි... හැබැයි ඔය පැත්තේ ඉන්න දේශපාලකයන්ගේ තඩි වාහනවලට සැපට වියදම් කරන සල්ලිවලින් මේ මිනිස්සුන්ට ලයිට් දෙන්න තිබුණා.

:       0       5

rahul Monday, 04 June 2018 09:52 AM

පලාතට විදුලිය නැත්නම් මොන කෙහෙල්මලකටද විදුලි බල මණ්ඩලයේ ශාඛා තියන්නේ. මේ මිනිස්සුන්ට කොකා පෙන්නන්නද නැත්නම් ඇමතිගේ මන්ත්‍රීගේ ගෝලයන්ට රස්සාවල් දෙන්නද මේවා තියෙන්නේ.

:       0       7

sara Monday, 04 June 2018 04:40 PM

ලක්විජය එපා කියලා උද්ඝෝෂණය කරමු..

:       0       0

rasika Monday, 04 June 2018 08:14 PM

පාරට එනකම් ම ඉන්න ඕනේ විදුලිය දෙන්න. අය නොරොච්චෝලෙත් නවත්තුවනේ. හැබයි ඉතින් උදෝෂණ වලට පොලිසියෙන් එහෙම දාල නැහැ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 151 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site