IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කල්පිටියේ මාදැල් වාරය අවසන් වී සංක්‍රමණය ඇරඹෙයි

(පද්මා කුමාරී කංකානම්ගේ)
 
කල්පිටියේ මා දැල් සිය වාර්ෂික මා දැල් වාරය නිමවා ඉදිරි මාස හය සදහා සිය සුපුරුදු ප්‍රදේශයන් කරා සංක්‍රමණය වීම ආරම්හ කර ඇතැයි පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසයි.
  
මේ වන විට සියයකට වැඩි පිරිසක් අදාළ ලිඛිත අවසර පත් ලබා ගෙන නික්ම ගොස් ඇති බව

කල්පිටියේ මා දැල් 82 ක් පවතින අතර, මැයි මාසයේ අග භාගය වන විට ඒවායේ වාර්ශික මා දැල් වාරය නිමා වේ.මීට හේතුවන්නේ මුහුදේ රළු බව ඉහළ ගොස් මා දැල් කර්මාන්තයේ නිරත වීම අසීරු වීමය.
 
මෙම අයහපත් කාළගුණය මගහැර, සිය මා දැල් රැකියාවේ නිරත වීම පිණිස ඔවුහූයාපනය, කල්ලරාව, මුලතිවු, ත්‍රිකුණාමළය ආදී ප්‍රදේශයන් කරා සංක්‍රමණය වෙති.
 
මාස හයක කාලයක් එම ප්‍රදේශවල මා දැල් රැකියාවේ නිරතවන ඔවුහූ වාරකන් කාලය ඉක්ම යාමත් සමග යළි කල්පිටියට පැමින සිය රැකියා මෙහි අරඹති.



අදහස් (1)

කල්පිටියේ මාදැල් වාරය අවසන් වී සංක්‍රමණය ඇරඹෙයි

පුජා Wednesday, 13 May 2020 11:02 AM

මාළු උයලා කනකොට රසයි... කරවල බැදලා කනකොට රසයි... නමුත් ඒවා අපිට සපයන්න. මේ ධීවරයින් රළු මුහුදත් සමග මොන තරම් සටනක් කරනවාද? සංක්‍රමනික ජීවිත ගෙවමින් ඔවුන් ගතකරන කටුක ජීවිතය... අපි කන මාළුතරම් රසවත් නැහැ නේද?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site