IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කල්පිටියේ කොරල්පර මවනා සුන්දර රටා

(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය සංචාරක පුරවරයේ,කන්දකුළිය මුහුදු තීරයේ නව කොරල් පරයක් ස්වාභාවිකව ජීවය ලබමින් සිටින බව පරිසරවේදීහු  පවසති.

ඉකුත් කොරෝනා සමයේ සුවසේ සහ නිදැලේ මෙම කොරල් පරය සුන්දර රටා සමූහයක් නිමාණය කර ඇත.

තවමත් සංචාරක ඇස නොගැටුණු මෙම සුන්දර පරය පිළිබදව වණ ජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතාගෙන් විමසූ වෙමු. ඒ මහතා පැවසුවේ දැනට කල්පිටියේ ප්‍රධාන කොරල් පරය වන,වැලි පර සමුදුරු අභය භූමිය හෙවත් බාර්පරයට අමතර මෙම පරය කන්දකුලිය සයුරේ පිහිටා ඇති බව ය.හෙක්ටයාර හතරක පමණ භූමි භාගයක් පැතිරී ඇති මෙම බරයේ විශේෂත්වය එය සවභාවිකව ජීවය ලබමින් සිටීමයි.

 



අදහස් (6)

කල්පිටියේ කොරල්පර මවනා සුන්දර රටා

චතුර Tuesday, 22 June 2021 12:20 PM

මිනිසා අත නොතබනතාක් පරිසරය සුන්දර රටා මවයි...

:       0       0

ranasinghe Tuesday, 22 June 2021 12:26 PM

මෙය නැව ගිනි ගැනීමට පෙර ඡායාරූපයක් විය හැකියි. මොකද පරිසරවේදීනුයි, යූටියුබ් කාරයෝයි දවසට දෙතුන් වතාවක් මුහුදු වෙරළට යනවා. මැරිච්ච සත්තුන්ගේ පොටෝ ගන්න/ සමහර අය වැල්ලේ කෑම්ප් ගහගන ඉන්නේ... මේ දිනවල මැරිච්ච මාලු බලන්න. කියන විදිහට සාගරය දැන් කාන්තාරයක්...

:       0       0

විජිත් Tuesday, 22 June 2021 02:36 PM

මගේ මතකයට එනවා මාලිනි බුලත්සිංහල මහත්මිය ගැයූ ලස්සන ගීතයක් ....." හිරු මඬලේ සිට - තරු මඬලේ වෙත දෙනෙත් හෙලන පුතුනේ.......බලාගන්න පුත - බලාගන්න පුත , ලස්සන ලක් දෙරණේ..." , මෝඩ, බියගුළු ,නුගත්, චවුර, අසික්කිත දේශකාපාලුවන් විසින් අද අන්ත අසරණ කර ඇති, සුන්දර ශ්‍රී ලංකාව. මේ බලන ඔබෙත් මගෙත් ආදරණිය දෙවෙනි අම්මා...!!!

:       0       0

chandima Wednesday, 23 June 2021 06:58 AM

මේ කියන විදිහට අර නැවේ රසායනික ද්‍රව්‍යවලින් පරිසර හානියක් වෙලා නැහැනේ.. වන්දි ගෙවන්නත් බැහැ කියයි.

:       0       1

sharm warnMonday, 28 June 2021 02:41 PM

මට හිතෙන්නේ මේ ඒ අපරාදය වෙනන කලින් ගතත පින්තුරද කොහොද

:       0       0

Rizwan Wednesday, 23 June 2021 08:16 AM

මේවා අපට ස්වභාව ධර්මයාගෙන් ලැබෙන දායාද.. කරුණාකරලා නැවතත් විනාශ මුඛයට දාන්න ඉඩ නොදෙන්න..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 176 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site