IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කල්පිටියෙන් ’’අලි මඩුවෙක්’’

 

 

 
(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය කුඩාව මුහුදේ කිලෝ ග්‍රැම් 1000 කට ආසන්න බරින් යුතු,"අලි මඩුවෙකු" අද (2 ) සවස ධීවර දැළකට හසු වූ බැව් කුඩාව සෙමුතු ධීවර සමිතියේ සභාපති සුගත් එම්මානුවෙල් මහතා පවසයි.

මෙම මඩුවා විශාල කඹයක ආධාරයෙන් ගැට ගසා ගෙන ගොඩ බිමට ඇදගෙන ආ බැව් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ය.

නව වසර වෙනුවෙන් දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් වශයෙන් සලකා මෙම මත්ස්‍යා ,තොටුපළේ ධීවර ප්‍රජාව බෙදා ගෙන ඇත.



අදහස් (11)

කල්පිටියෙන් ’’අලි මඩුවෙක්’’

රට වැසියා Saturday, 02 January 2021 05:00 PM

"දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් "? මොන පව්කාර අදහස්ද මේවා? මේ අහිංසක සතාගේ ජීවිතේ නැති කරපු මේ අයට දෙවියන් බලයිද?

:       0       0

කමල් Saturday, 02 January 2021 05:16 PM

ක්‍රියාවෙන් එකල්හි ලබන සුළු ලාභයක් විය හැක. එය ත්‍යාගයක් යැයි ගැනුම නොවටී. කිමදයත් පර පණ නැසීමෙහි මතු විපාකය දරුණු වන බැවිනි.

:       0       0

leel gunawardena Saturday, 02 January 2021 06:42 PM

මිනිස්සුන්ට පිස්සු ... තව ඔහොම යමුකෝ...

:       0       0

vidya Saturday, 02 January 2021 08:58 PM

අනේ කරුණාව දක්වලා මේ සතා මුදා හැරියා නම් කොච්චර හොඳද?

:       0       0

Prasanna Saturday, 02 January 2021 09:59 PM

මිථ්‍යාව ..., ධම්මික පැණිය වගේම තමයි.

:       0       0

Raveendra Sunday, 03 January 2021 01:07 AM

මෙම මුහුදු සත්වයා පිළිබඳව අඩු වශයෙන් වාර්තාමය වැඩසටහනක් කිසිවෙකුට නැරඹීමට හැකි නම් මෙම ජීවියා පිළිබඳව ඇති වන්නේ මහත් වූ සංවේගයකි.

:       0       0

Darshana Sunday, 03 January 2021 01:29 AM

දෙවියන් විසින් තවත් සතෙකු බිල්ලට දෙනවද?...

:       0       0

විරවිජේ Sunday, 03 January 2021 02:12 AM

මාරයි දෙයියෝ...

:       0       0

kamal Sunday, 03 January 2021 04:43 AM

ලෝකෙට සම්පතක් අහිමි කළා.., අපේ බඩ පුරවා ගත්තා. හෙට උදේම වැල්ලට ගියාම අපේ වැඩවල ප්‍රතිඵල තැන තැන තැම්පත් කරලා තියෙනවා දකින්න පුළුවනි.

:       0       0

දිලාන් Sunday, 03 January 2021 08:56 AM

රුධිරය තැවරුණු, අපාගාමී තෑග්ග නම් දෙවියන්ගෙන් වෙන්න බැහැ. ලේ, පුළුටු වලට ඇලුම් කරන යක්ෂයෙකුගෙන් ලැබුණු තෑග්ගක් කියලා නම් හිතාගත හැකියි.

:       0       0

lal Sunday, 03 January 2021 12:44 PM

තෑගි පෙනෙයි ඉස්සරහට..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 11 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 11 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 730 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site