IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කැලණි සරසවි සිසුන්ට ජල ප්‍රහාරයක්

(ලාල්.එස් කුමාර)

ශිෂ්‍ය මර්ධනයට එරෙහිව කලණිය සරසවියේ සිසුන් පිරිසක් ආරම්භ කළ විරෝධයක් විසුරුවා හැරීමට පොලිසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කළේය.

සරසවි සිසුවි විශාල පිරිසක් විරෝධතාවක නිරතව පසු එම විරෝධය කිරිබත්ගොඩ ප්‍රදේශයට ගමන් කිරීම සඳහා කොළඹ - මහනුවර මාර්ගයට පිවිසෙනවාත් සමග ජල ප්‍රහාරය එල්ල කළේය.



අදහස් (7)

කැලණි සරසවි සිසුන්ට ජල ප්‍රහාරයක්

අරවින්ද මොණරවිල Wednesday, 01 February 2023 04:42 PM

සරසවි සිසුන්ට වතුර ගහලා පිං ජනාධිපතිගේ පොලීසිය නා ගන්නවානේ...

:       16       16

BamunuarachchiThursday, 02 February 2023 08:23 AM

නිකන් වතුර ගහලා මදි ඔය වතුරට වැලි මිශ්‍රකර ගහලා ඔය ජෙප්පෝ නඩේ සෑන්ඩ් බලාස්ටින් කරන්න ඕනේ? කාලකන්නි හදන්නේ බලහත් කාරයෙන් ආණ්ඩු පෙරලන්න.

:       6       3

JayasekaraThursday, 02 February 2023 11:15 AM

සහතික ඇත්ත .නිකන් දෙන සරසවි අධ්‍යාපනයේ ප්‍රයෝජනය ගන්න බැරි කාලකන්නි .උපාධියාට සල්ලි ගන්නවා නම් යස අගේට ඉගෙන ගනී .මුන් ඔක්කොම දන්නා දවසේ ඉඳලා මහ පාරේ .ආණ්ඩු මට්ටු කරන්න හදනවා

:       2       3

mpThursday, 02 February 2023 10:50 AM

ඒ මිනිහ මිනිස්සුන්ට තෑගි වශයෙන් දෙන්නේ ඔවම විතරයි. ගහන්නේ බදු පිට බදු. අවලං රටක්.

:       2       5

BamunuarachchiSunday, 05 February 2023 11:51 AM

තාමත් හිතන්නේ සහනාධාර වලින් යැපෙන්න. අපි ගෙවන බදුවලින් පිනට කන්න...

:       0       0

BamunuarachchiSunday, 05 February 2023 11:51 AM

තාමත් හිතන්නේ සහනාධාරවලින් යැපෙන්න. අපි ගෙවන බදුවලින් පිනට කන්න.

:       0       0

Handapangoda Wednesday, 01 February 2023 06:40 PM

හැමදාම කරදරයක් වෙලා තියෙන මෙම සිසුන් සිරගත කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site