IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කොරොල්පර ආරක්ෂා කරන්න දැනුම බෙදා දෙයි

(අමදෝරු අමරජිව)

නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ දැනුම වර්ධනය කරමින් සැන්ටිබේ මුහුදු තීරයේදි කොරල් වර්ග හදුනා ගැනිමේ හා කොරල් ප්‍රතිශ්ඨාපණය පිළිබද පුහුණු වැඩ මුළුවක් පැවැත්වුණි.

මෙම වැඩමුළුවේ දේශණ හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා එම ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති දේශකයන් සම්පත් දායකත්වය ලබාදෙනු ලැබිය.

ඒ අනුව කොරල්පර වාසස්ථාන හදුනා ගැනිම, කොරල් විශේෂ හදුනා ගැනිම , දියයට කොරල්පර තවන් ඉදිකිරිම, කොරල්පර ප්‍රතිසංස්කරණ හා කොරල් පසු සත්කාරක ක්‍රියාපටිපාටිය පිළිබද න්‍යායාත්මක දැනුමක් ලබා දි ත්‍රිකුණාමලය සැන්ටිබේ මුහුද කේන්ද්‍ර කර ගනිමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් පැවැත්වුණි.

 



අදහස් (0)

කොරොල්පර ආරක්ෂා කරන්න දැනුම බෙදා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 404 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site