(මහින්ද නිශ්ශංක)
සියලු කාර්යාල දුම්රියන් අද දිනයේ ධාවනය කළ නොහැකි බව නියෝජය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.
ඉන්ධන අර්බුදය නිසා සේවකයන්ට සේවයට වාර්තා කිරීමෙදී දැඩි ගැටළුකාරි තත්තවයක් මතු වීම නිසා මෙම තත්ත්වයට මුහුණදිමට සිදුව ඇතැයි ද ඒ මහතා පවසයි.
ඒ අනුව කාර්යාල දුම්රිය 48කින් ධාවනය කරනුයේ දුම්රිය 22 දෙකක් පමණක් බව ද ඒ මහතා සඳහන් කරයි.
මෙසේ දුම්රියන් අවලංගු වීම හේතුවෙන් මගීන රැසක් අපහසුතාවට පත් විය.
ඒ හේතුවෙන් මගීන් රැසක් දුම්රිය එන්ජිමේ සහ පා පුවරු වල අනාරක්ෂිත ලෙස ගමන් කරන අයුරු දැකගත හැකි විය.
(ඡායාරූප: සුමිත් පොතුපිටිය)
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කාර්යාල දුම්රියන් 26ක් ධාවනය නොවෙයි
ayoma Wednesday, 06 July 2022 09:53 AM
මොනවා නැතිවුණත් පාර්ලිමේන්තුවේ ඉන්න අයට කිසි අඩුවක් නෑ නේද?
chanThursday, 07 July 2022 01:04 PM
හැමදාම ඔය හමට තඩි බාලා වැඩක් නැහැනේ. අපිම නේද අදායම් තිබුණත්, නැතත් පඩි වැඩි කරන්න කිව්වේ. බංකොළොත් වෙනවා කියලා දැනගෙන තව කට්ටිය ගන්න කිව්වේ... අදටත් කතාකරොත් දහස් ගාණක් පුරප්පාඩු තව තියෙනවාලු...
Sunil Wednesday, 06 July 2022 01:50 PM
හරිම ලස්සනයි.. රටේ සෞභාග්‍යය..!