IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


කොරෝනා වෛරසයෙන් බේරෙන්න පියවර

 

නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අංගොඩ අයි.ඩී.එච් රෝහල හා කොල්ලුපිටිය අවට  ගමන් ගන්නා දෙස් විදෙස්  ජනතාව, සංචාරකයින් අද මුඛ ආවරණ පැළඳසිටි ආකාරය මෙම ඡායාරූපවලින් දැක්වේ.

 
(ඡායාරූප -ළහිරු හර්ෂණ ) 

 

( ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි) 



අදහස් (9)

කොරෝනා වෛරසයෙන් බේරෙන්න පියවර

hasan119 Tuesday, 28 January 2020 09:41 AM

මට මතකයි මුස්ලිම් ගැහැණු අයට මුහුණ අරින්න කියපු ගමන් සමහර අය මේ වගේ මාස්ක් දැම්මා කියලා අන්තවාදීන් මුහුණු පොතේ පෝස්ට් දැම්මා.

:       122       542

Jay Tuesday, 28 January 2020 10:35 AM

ගොඩක් අය මාස්ක් දාන්නෙ අනිත් පෑත්තට. සුදු පාට ඉස්සරහට එන්න දන්න ඔනි, ෆිල්ටර් වෙන්න ඕනේ අනිත් පසට.

:       305       0

sunilTuesday, 28 January 2020 11:28 AM

ඔයාට වලිගෙ පෑගිලා.

:       0       12

janahitha UAEWednesday, 29 January 2020 04:46 AM

එය වැරදියි මේ උවදුරෙන් ගැලවෙන්න නම් නිල් පාට පෙනෙන විදිහට දමන්න ඕන බව උපදෙස් මාලාවක තිබුන නිෂ්පාදන සමාගමෙන් හෝ සෞඛ්‍ය සේවක සේවිකාවකගෙන් විමසන්න ජනතාව වහාම දැනුවත් කලයුතුය එතරම් බයානක උවදුරක් එක තැනකින් ලාංකිකයෙක් හමු උනොත් විශාල පිරිසක් අවදානමකට ලක් වෙනවා ජිවිත අහිමි වෙනවා කුඩා රටක් නිසා

:       1       30

rana Tuesday, 28 January 2020 10:58 AM

නැවතත් අපේ සංචාරක ව්‍යාපාරයට කන කොකාද ? ඒ මුදලත් නැති උනොත් අපේ රට විනාශයි නේද ?

:       12       25

PradeepTuesday, 28 January 2020 12:53 PM

මේක ගෝලීය ප්‍රශ්නයක් මිසක් අපේ රටට පමණක් උරුම වුණු ප්‍රශ්නයක් නොවෙයි. බොහෝ රටවල්වලට මෙහි බලපෑම තියේවි. ඉස්සරවෙලා මේ ප්‍රශ්නයෙන් ගොඩ යන ක්‍රමයක් ගැන හිතලා ඊට පස්සේ සංචාරක කර්මාන්තය ගැන බැලුවොත් හොඳ බවයි මට නම් හිතෙන්නේ...

:       107       42

chandimaTuesday, 28 January 2020 01:17 PM

මෙහෙන් චීන සංචාරකයෝ ගෙන්නගෙන බෑ වයිරස් නිසා. අරහෙන් අදත් ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඉරාන කාරයෝ මිසයිල් ගහලා. ළඟදීම ඇමෙරිකාව ඉරානය සමග යුද්ධයකට පැටලුනොත් මද පෙරදිග රැකියා කරන කට්ටියත් ආපසු එනවා. ඇතිවෙන්නට පුළුවන් තත්වය භයානකයි. ලංකාවට තෙල් ගන්න මුදල් නැති උනාම ප්‍රවාහන ගාස්තු අහස උසට නගීවි. ඒ නිසා එළවලු ඇතුළු බදු මිල ඉහල යනවා සිකුරුයි. වහාම අපේ ගෙවතුවල අල බතල සිටුවා ගන්න කාලේ ඇවිත්. ඒ වගේම කාර්යාල වලට නොගිහින් නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ හැකි සෑම දෙයක්ම කරගැනීමට කටයුතු සැකසීමට කාලය ඇවිත්.

:       0       44

janahitha Wednesday, 29 January 2020 04:48 AM

මේ උවදුරෙන් මේ පුංචි රට ජන ශුන්‍ය වෙන්න පුළුවන් ආරක්ෂා නොවුනොත් මොන සංචාරක ව්‍යාපාරද සල්ලි එලොව ගෙනියන්නද යාලුවා

:       102       3

sunil Tuesday, 28 January 2020 11:32 AM

මේ මුහුණු අාවරණ වලට මුවාවී හොරකම් වැඩිවිය හැකිය. පොලිසිය මේ ගැන අවධානයෙන් සිටීයයි සිතමි...

:       1       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site