එච් එම් ධර්මපාල- දකුණු කොළඹ ශික්ෂණ රෝහල
ගයාන් අමරසේකර - යුද හමුදා රෝහල
හෝමාගම රෝහල -ප්‍රියන්ත ජයලත්
ඡායාරූප - ශාන්ත රත්නායක ( අයිඩීඑච් රෝහල අංගොඩ)
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු කෝව්ඩ් 19 වයිරසය පාලනය සදහා වූ කොවිෂීල්ඩ් එන්නත" අද (29) එන්නත් කිරීම ඇරැඹිණි.
පළමු එන්නත් වාරය වැඩසටහනට සමගාමීව සෞඛ්‍ය අංශ, ආරක්ෂක සඳහා එන්නත්කරණය ලබාදීමට පියවර ගෙන තිබේ.එහි අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොරෝනා මර්දන එන්නත දීම ඇරැඹෙයි
makara243 Friday, 29 January 2021 05:40 AM
කීදෙනෙක් අසනීප වෙයිද බලමු මේ ඉන්දියන් දේවල් අරගෙන...
sampath Friday, 29 January 2021 06:33 AM
මෙය නුවණට හුරු නැහැ. අනුන්ගේ රටක දෙයක් අපේ හමුදාවට දීලා අතුරු ප්‍රතිඵල ආවොත් මොකද කරන්නේ? ලෝකේ මොන උගුලක් අටවලා අපිව ග්‍රහණයට ගනීද කියන්න බැහැ...
නිලන්ත Friday, 29 January 2021 09:51 AM
හමුදා නිලධාරීන් වයස 60 ට අඩු ශක්තිමත් පුද්ගලයින් නිසා කොරෝනා හැදුණත් මැරෙන්නේ නෑ. ඉතිං මේ නිශ්ඵල වැඩෙන් හමුදා කරණයේ ප්‍රමාණයත්, පොහොට්ටුවට ඡන්දය දුන් 60ට වැඩි අයටත් හිතන්න දෙයක් ඉතිරි කරයි.
Prabha Friday, 29 January 2021 12:27 PM
හැම දෙයක්ම එකම කණ්ණාඩියෙන් බලන්න එපා.. ලෝකේ කොයි රටේත් ප්‍රමුඛතාව සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ. මොකද ඒ අය තමයි ඉස්සෙල්ලාම අනතුරට නිරාවරණය වෙන්නේ...
chandima Friday, 29 January 2021 05:33 PM
ලොක්කෝ ඔක්කොම වටවෙලා බලාගෙන ඉන්නේ හමුදාවේ කොල්ලන්ට බලහත්කාරෙන් බෙහෙත විද්දවනවද මන්දා...?