IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුඹුරු යාය මැද ගොවීහු දුක කියති

(කාංචන කුමාර ආරියදාස)
 
‘මඩ සොදාගත් කල ගොවියා රජකමට සුදුසුයි’ කියන කතාව වෙනුවට මඩ සෝදාගත් කල ගිගමනට සුදුසුයි කියන තැනට ගොවියා පත්කර සිටින බව ගලේවෙල පල්ලම්යය ගොවි සංවිධානයේ ගොවියකු වූ කේ .පි .මුණසිංහ මහතා අද (5) මාධ්‍ය හමුවකදී පැවසීය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් ප්‍රදේශයේ පොහොර නොමැතිව කහ පාට තත්ත්වයට පත්වී ඇති කුඹුරු යායක මාධ්‍ය හමුව කැඳවමින් කීවේය.

මෙහිදී ගොවීන් මාධ්‍ය වෙත අදහස් පළකරද්දී තවත් ගොවීන් පිරිසක් විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැලී සිටියහ.

රටපුරා පවතින පොහොර හිඟය නිසා ගොවීන්ට පොහොර මිටියක් ලබා ගැනීම සඳහා විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමට සිදුව තිබෙන බවත් එසේ ලබා ගන්නා පොහොර මිලදී ගැනීමේදී තවත් භාණ්ඩයක් මිලදී ගැනීමට සිදුව තිබීමත් කෘමිනාශක මිලදී ගැනීමේදී කල් ඉකුත් වූ ඒවා රට පුරා අලෙවි කරන බවත් ඔහු කීවේය.



අදහස් (3)

කුඹුරු යාය මැද ගොවීහු දුක කියති

Raveendra Friday, 05 January 2018 09:35 AM

අනේ අපේ මව්බිමට වෙලා තිබෙන නස්පැත්තිය. රටක ගොවියා යනු එම රටේ ඉහලින්ම තිබෙන සම්පත්වලින් ප්‍රධානතම සම්පතකි. නමුත් අප රටේ "දේශපාලකයා නමැති චරිතය විසින් මෙම සම්පත හිතාමතා විනාශ කිරීම මොනතරම් පාපයක්ද?

:       1       62

Sunil Friday, 05 January 2018 10:47 AM

එනමුත් ලෝකෙන් උතුම් රට මගේ රටයි.

:       4       4

RaveendraFriday, 05 January 2018 12:19 PM

සුනිල් මය වෙත, ඔබගේ අදහසට ගරු කරන්නෙමු. අපගේ රට ලෝකෙන් උතුම් රට බව ඇත්ත... නමුත් පරහකට තියෙන්නේ එම උතුම් රට පාලනය කරන්නේ, එසේත් නැත්නම් හසුරුවන්නේ පාහරයින් වීමය. එය තමා කණගාටුවට කරුණ...

:       11       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site