(කේ ඩි දේවප්‍රිය)
ඇසළ සමය ලංවිිමත් සමග ඓතිහාසික කතරගම පුදබිම විවිධ වු ස්වාභාවික මල්වලින් මුලු පරිසරයම සුන්දර කර තිබේ .
ඇසළ මලින් ද මැලේසියාවට ජපානයට ආවේනික වු ඩොසියා මල් ගස්වල ද මේ දින වල මල් හට ගෙන සුන්දර ජපානයේ සකුරා මල් යායක් ලෙස දිස්වෙයි .
මේ දින වල කතරගම පුදබිම වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ මෙන්ම බැතිමතුන් ගේ ජංගම දුරකථන කැමරා තුල මෙම සුන්දරත්වය ඡායාරූප ගත කර ගැනීමට ක්‍රියා කරමින් පසුවෙති .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කඳසුරිදු පුද බිම මලින් බරවී