IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


කඳුකර කොටියෙක් අදත් මන්දකට හසු වෙයි

(රංජිත් රාජපක්ෂ )            

තේ වත්තේ සැරිසරමින් සිටි තවත් කඳුකර කොටියෙකු අද  (24) දින මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

 



අදහස් (13)

කඳුකර කොටියෙක් අදත් මන්දකට හසු වෙයි

විජිත් Friday, 24 April 2020 12:49 PM

ලෝකයේම පරිසරයේ ඇතිවුන වෙනස්කම් අපේ රටට ධනත්මකවත් බලපාලා තිබෙනවා. හැබැයි ඒ ධනාත්මක බව ඇතිවුනේ ස්වභාවික පරිසරයට. විශේෂයෙන්ම වායුගෝලයේ තිබු කාබන් ඩයොක්සයිඩ් ( CO2 ) ප්‍රමාණය අඩුවීම නිසා හරිතාගාර ආචරණය යම් ප්‍රමාණයකට අඩුවුනා. ඒවගේමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2 ) පිට කරන ගුවන් යානා, වාහන, කර්මාන්තශාලා අකර්මන්‍ය වුන නිසා NO2 වැනි මිනිසාට,සතුන්ට අතිශයින් විෂ වායුන් වායුගෝලයේ අඩුවුනා. පරිසරය කාලයකට පෙර තිබු තැනටම යන්න හදනවා. ඒ හා බැඳුන සත්වයින්,ගහ කොළ,ඇල දොළ ගංගා පමණක් නොවෙයි මද නලත් සමගයි සොබාදහම් අම්මා ඒ ගමන යන්න හදන්නේ. එත් අකීකරු මිනිසා නම් දරුවා නිසා ඇය සිතන පතන තැනට යන්න ඇයට කවමදාකවත් ඉඩ ලැබේවිද යන්න අනුමානයෙන් මිසක් අවධාරණයෙන් කීමට හැකියාවක් මට නැත. මේ මන්දට අසුවුන අහින්සකයත් සමහරවිට රැවටෙන්න ඇති." ආයෙත් සොබාදහමේ නීතිය ජයගත්තා..දැන් අපි මිනිසානම් " අනුවණයාගෙන් " ගැලවුනා ...දැන් මේ ලෝකය ඔබෙයි මගෙයි..අපිට ඕන තැනක,ඕනදෙයක් කරන්න පුළුවන්.." කියලා එයා හිතන්න ඇති.නමුත් ..අවාසනාව හැම තැනකම වාගේ එතනත් තිබුනා..

:       66       128

පුජා Sunday, 26 April 2020 10:28 AM

විජිත් මහත්මයා, ඔබගේ ලස්සන කොමන්ටුව කියවපු මට , මතක් උනේ අප අතරින් සමුගත් "ගුණදාස කපුගේ " මහත්මයා ගැයූ ඉතාමත් හැඟුම් බර , අරුත්බර ගීතයක් වූ , "අප අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ " කියන මියුරු ගීතය.

:       0       58

Chamila Friday, 24 April 2020 01:49 PM

ලංකවේ කොටි ටික ඔක්කොම මෙහෙම මැරිලා යනකන් ඔය පලවෙනි රූපේ ඉන්නවා වගේ වනජීවී එකයි ආණ්ඩුවයි අත් දෙක බැදගෙන ඉන්න

:       0       46

W.A.Sarath Gunasena Friday, 24 April 2020 03:52 PM

මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් අපි ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවේ කඳුකර වල් කොටින් නොමැතිව සිටිමු. මෙම ව්‍යසනය වළක්වා ගැනීම සඳහා ජනාධිපතිවරයා වගකිවයුතු ඇමතිවරයෙකු පත් නොකරන්නේ ඇයි?

:       4       21

karuSunday, 26 April 2020 11:41 AM

අපොයි එයා චන්ද්‍රසේනට කිව්වොත් මිනිහා ඉතිරි කොටි ටිකටත් වෙඩි තියන්න ගම්වල මිනිස්සුන්ට කාල තුවක්කු බෙදයි.

:       0       0

Jaya Saturday, 25 April 2020 12:53 AM

අලි ටික මරාගෙන මරාගෙන යනවා. දැන් අතේ ඇඟිලි ගානට ඉන්න කොටි ටිකත් මරාගෙන යනවා.

:       3       22

විජිත් Saturday, 25 April 2020 07:36 AM

ලෝකයේම පරිසරයේ ඇතිවුන වෙනස්කම් අපේ රටට ධනාත්මකවත් බලපාලා තිබෙනවා. හැබැයි ඒ ධනාත්මක බව ඇතිවුනේ ස්වභාවික පරිසරයට. විශේෂයෙන්ම වායුගෝලයේ තිබු කාබන් ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය අඩුවීම නිසා හරිතාගාර ආචරණය යම් ප්‍රමාණයකට අඩුවුනා. ඒ වගේමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) පිට කරන ගුවන් යානා,වාහන, කර්මාන්තශාලා.. අකර්මන්‍ය වුන නිසා NO2 වැනි මිනිසාට, සතුන්ට අතිශයින් විෂ වායුන් වායුගෝලයේ අඩුවුනා. පරිසරය කාලයකට පෙර තිබු තැනටම යන්න හදනවා. ඒහා බැඳුන සත්වයින්, ගහ කොළ, ඇල දොළ ගංගා පමණක් නොවෙයි මදනලත් සමගයි සොබාදහම් අම්මා ඒ ගමන යන්න හදන්නේ. අකීකරු මිනිසා නම් දරුවා නිසා ඇය සිතන පතන තැනට යන්න ඇයට කවමදාකවත් ඉඩ ලැබේවිද යන්න අනුමානයෙන් මිසක් අවධාරණයෙන් කීමට හැකියාවක් මට නැත. මේ මන්දට අසුවුන අහින්සකයත් සමහරවිට රැවටෙන්න ඇති .." ආයෙත් සොබාදහමේ නිතිය ජයගත්තා. දැන් අපි මිනිසානම් " අනුවනයාගෙන් " ගැලවුනා ...දැන් මේ ලෝකය ඔබෙයි මගෙයි.. අපිට ඕන තැනක, ඕනදෙයක් කරන්න පුළුවන්.." කියලා එයා හිතන්න ඇති. නමුත් අවදානම හැම තැනකම වාගේ එතනත් තිබුනා.

:       47       72

චිත්‍රාංගනී ඩෙප් Saturday, 25 April 2020 04:32 PM

වතු දෙමල අයට ඕන කොහොමහරි මේ දිවියෝ ටික වඳ කරලා දාන්න. ජාල පෝෂිත අපවිත්‍ර කරන්නෙත් ඒ අය....

:       2       12

සමරසේකර Saturday, 25 April 2020 07:04 PM

මේක වල් ඌරන්ට තියපු එකක් කියලානේ කියන්නේ. අනික මේ පැත්තේ වතු සිංහල අයත් ඕනතරම් උගුල් අටවනවා. ඒ අය මිනිස්සුන්ට මොනතරම් උගුල් අටවනවාද...? ඔයා දන්නවාද එක සැරයක් තඩි දිවියෙක් තේ දළු නෙලන ගෑනු කෙනෙක්ව ඇදගෙන ගියා...

:       10       64

Walter WhiteSunday, 26 April 2020 02:44 AM

මේ රටේ ආර්ථිකය ඇදගෙන යන පිරිස් අතරෙන් අහිංසකම වඩාත්ම අසාධාරණයට ලක්වුණු මිනිස්සු තමයි වතු දෙමළ මිනිස්සු, මට ඒ අය ගැන හරිම සතුටක් තියෙනවා ආදරයක් තියෙනවා, මොකද මොන තරම් අසාධාරණයක් අර්ධ වහල් සේවයකට බැඳිලා හිටියත් උතුරේ යුද්ධයට දායක වුනේ නැහැ.හිතන්න ඒ අය යුද්ධයට ගියා නම් අද මේ රට අප්‍රිකාවේ තියෙන කෙළවරක් නැති යුද්ධ තියෙන අන්ත පරිහානියට ලක් වුනු රටක්.මේ ලස්සන සත්තු මැරෙන එක ගැන තද දුකක්, කණගාටුවක් තියෙනවා තමයි. ඒ නොදැනුවත්කමට මිනිස්සු මේ දිවිය මරන්න උගුල් අටවලා තියෙනවා තමයි.මිනිස්සු හරි විදිහට දැනුවත් කරලා පරිසරය ආරක්ෂා කරගන්න, එහි වැදගත්කම, ප්‍රතිලාභ ගැන උගන්වන්න, එතකොට නිසැකවම ඔවුන් මේ සතුන් සහ පරිසරය ආරක්ෂා කරාවි.ඒකයි විය යුත්තේ. ඔවුන්ට දොස් කියලා වැඩක් නැහැ.

:       20       94

Adiri Sunday, 26 April 2020 12:46 PM

මැරිලද මේ සතාත්? පොලිසිය මේ කරන පව්කාරයින්ව අල්ලන්න ඕනේ නේද?

:       0       0

sam Monday, 27 April 2020 12:24 AM

මෙ මන්දවල් අටවන එක නවත්තන්න ඔනෙ හොදින් හෝ නරකින්...

:       0       1

Samitha Senaka Aluthgamage. Friday, 01 May 2020 12:31 PM

දුර්ලභ සතා වැතිරී අන්තිම නින්දේ ... කව්රුද අනේ !අසරණයට පුඩු බැන්දේ ... වැද්දන් සිටී තවමත් තේවතු ලන්දේ ... වගකිවයුතු අංශ තවමත් සුව නින්දේ ...

:       0       58

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 721 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1135 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site