"කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2018 " වෙළෙඳ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී අද (29) කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි .
ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙළෙඳ කුටි වලින් සමන්විත මෙම ප්‍රදර්ශනය හෙට (30) සහ අනිද්දා ජූලි (1) දක්වා පැවැත්වීමට නියමිතය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර





2025 ඔක්තෝබර් මස 08
1804
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1473
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
524
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය ඇරඹේ