(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ‘අයිතීන් උදෙසා කාන්තාවෝ’ නම් සංවිධානය කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල සිට මහජන පුස්තකාලය දක්වා පාගමනක් පැවැත්වීය.
‘‘ජාතිවාදය පරදවමු - ජාතික සමගිය ගොඩනගමු‘‘ යන තේමාව යටතේ මෙය පැවැත්වූ අතර විවිධ වෘත්තීන් නියෝජනය කරමින් කාන්තාවෝ රැසක් පාගමනට එක්ව සිටියහ.
පා ගමන අවසානයේ කාන්තා සමුළුවක්ද පැවති අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එහිදී විශේෂ දේශනයක් පැවැත්වීය.



2025 දෙසැම්බර් මස 18
99
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තා දිනය සමරමින් පාගමනක්
අනුර ඉලන්කෝන් Thursday, 08 March 2018 03:24 PM
අන්තිම රූපය එක හුගක් ඳේ කියනවා...