IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කාන්තා දිනය නිමිත්තෙන් පා ගමනක්

 
(ඡායාරූප  චතුර එස් .කොඩිකාර)
 
"විදෙස් වහල් ශ්‍රම කොල්ලයට  ස්ත්‍රීන්  බිළිදීම  නවත්වනු " මැයෙන් අද (08) දිනට යෙදෙන ජත්‍යන්තර  කාන්තා දිනය නිමිත්තෙන්  නිදහස උදෙසා   කාන්තා  ව්‍යාපාරය  විසින්  සංවිධානය  කළ   විරෝධතා පා ගමන   බත්තරමුල්ල  දියත උයන   අසලින්   ආරම්භ  කර   විදේශ සේවා නියුක්ති  කාර්යංශය  දක්වා පා ගමනින් ගමන්  කර  විරොධතාවය  දැක්වීය .


 



අදහස් (2)

කාන්තා දිනය නිමිත්තෙන් පා ගමනක්

lalithsjm Thursday, 08 March 2018 08:32 AM

කතාව වගේ කෙරුවාවත් තියනවනම් හොදයි.

:       0       1

Kumar (galf) Thursday, 08 March 2018 11:06 AM

නිකන් කෑ ගහනවා.. එදාවේල කන්න නැතිව, දරුවන්ට බෙහෙත් ටික ගන්න නැතිව, දෙමාපියන්ට සලකන්න විදියක් නැතිව, තව සියගුණයක් අය රට රැකියාවලට එන්න බලාගෙන ඉන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 408 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 118 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site