කේ ඩී දේවපි‍්‍රය
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය අද (13) අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.
ඇසළ මංගල්‍ය ඇරඹීමට පෙර පුජා භුමියේ ඇති මුස්ලිම් දේවස්ථානයේ සිදුකරන කොඩිය එසවීමේ උත්සවය සිදු කෙරිණි.
මෙම අවස්ථාව ආගමික සහජිවනය නිරුපණය වන අවස්ථාවකි. බෞද්ධ,මුස්ලිම්,හින්දු, ආගම් වලට අයත් පුජ්‍ය පක්‍ෂ හා බැතිමතුන් එක්වන මෙම පල්ලියේ චාරිත‍්‍රය සෑම වර්ෂයකදීම ඇසළ පෙරහර ආරම්භ වීමට පෙර සිදු කරති.
ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානය වන කතරගම පුදබිම තුළ බෞද්ධයින්ට, හින්දු සහ මුස්ලිම් ආගම අදහන බැතිමතුන්ට වෙන්වු ස්ථාන කතරගම පුදබිම තුළ වෙන් වෙන්ව පවති.




2025 ඔක්තෝබර් මස 08
1841
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1488
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
527
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ඇරඹෙයි