කේ ඩී දේවපි‍්‍රය
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යයේ 10 වැනි පෙරහැර අද (22) වැනි රාති‍්‍ර විදි සංචාරය කරනු ලැබීය.
රාති‍්‍ර 7.15 ට යොදුණු සුබ නැකතින් ඇසළ මංගල්‍ය දෙවියන් වැඩමවා ගෙන දේවාල භුමියෙන් පිටත්ව ප‍්‍රධාන වහල්කඩ දොරටුවෙන් පිටත්ව පිටවීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත පෙරහැර ගමන් කර දුටුගැමුණු රජතුමා නියේග කළ රජ අණ අනුව චාරිත‍්‍ර ඉටු කිරිමෙන් පසුව පෙරහැර නැවත මහා වීදිය ඔස්සේ මහා දේවාලය වෙත ගමන් කළේය.
පසු ගිය 13 වැනි දින ආරම්භ වූ කතරගම ඇසළ පෙරහැරේ 10 වැනි දිනය වූ අද පෙරහැර නැරඹීමට විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණි අතර පෙරහැරට සමගාමීව පවත්වනු ලබන ගිනි පෑගීමේ උළෙල ලබන 24 වැනි දින රාති‍්‍ර ආරම්භ වී 25 වැනි දින උදෑසන 4 ට සිදු කිරීමට නියමිතය.
කතරගම ඇසළ මංගල්‍ය ලබන 27 වැනි දින දක්වා පවත්වා 28 වැනි දින උදෑසන මැණික් ගඟේ ජීව මාලි තොටුපොළේ දිය කැපීමේ මංගල්‍යයෙන් නිමාවට පත්වේ.





2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කතරගම ඇසල මංගල්‍යයේ 10 වැනි පෙරහර අද