







(ශාන්ත රත්නායක)
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (26) කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිටදී පැවැත්විණි.
උසස් පෙළ කඩයිම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සියලුදෙනා සරසවිවලට වහා බදවාගන්න ලෙසත් ,අධ්‍යාපනයට 6% ප්‍රතිපාදන වෙන් කරන ලෙසත් රජයට බල කරමින් මෙම විරෝධතාව පැවැත්විණි.
එයට සිසුන් හා දෙමාපියන් විශාල පිරිසක් සහභගි වි සිටියහ.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
965
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩයිම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සිසුන් සරසවියට ගන්නැයි උද්ඝෝෂණයක්
ara Wednesday, 27 January 2021 02:35 AM
දුර්වල පෞරුෂය, ආත්ම ව්‍යාප්තියක් නොමැතිකම... තම ඉලක්කයට ළඟා වීමට නොහැකි වූ විට වෙනත් විකල්ප මාර්ග සිතාගැනීමට නොහැකියාවක් මතුවේ.
CHANDIMA Wednesday, 27 January 2021 02:40 AM
බුද්ධ පුත්‍රයෝ වගේමයි...
kamal Wednesday, 27 January 2021 05:36 AM
කාලකණ්ණි, ජනතාව විසින් සෑම විටම ප්‍රතික්ෂේප කරන දේශපාලන පක්ෂ ගාවාගෙන මේ දෙමව්පියන් වැඩේ අනාගෙන ඇත.
RaveendraWednesday, 27 January 2021 09:18 AM
සහතික ඇත්ත. 300%ක ඡන්ද ලබාගෙන මහ ඉහළින්ම කතාකරන නිවටයින්ගේ අතකොලු ටික මෙම විරෝධය පිටුපස ඉන්නා බව හොඳාකාරවම පැහැදිලියි. පව් මේ අහිංසක දරුවන්වත් රූකඩ බවට පත්කරගෙන නටන නාඩගම...