IMG-LOGO

කෝටි 13 ක දුම්වැටි විනාශ කෙරේ

( රංජන් කස්තුරි)


ශ්‍රී ලංකා රේගුව මගින් විටින් විට අත්අඩංගුවට ගත් රුපියල්  කෝටි 13 කට අධික  වටිනාකමකින් යුත් විදේශ  දුම්වැටි ලක්ෂ 23 ක් කොළඹ දුම්කොළ සංස්ථා පරිශ්‍රයේදී ( 4) අද විනාශ කෙරිණි.

නීතිවිරෝධි ලෙස එම දුම්වැටි විදේශ රටවල සිට ආනයනය කර තිබූ අතර ඒවා රේගුවේ  ඉහළ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විනාශ කළ බවද ශ්‍රී ලංකා රේගුව කියයි.
 
 (ඡායාරූප  ජයමාල් චන්ද්‍රසිරි) 



අදහස් (3)

කෝටි 13 ක දුම්වැටි විනාශ කෙරේ

eresh S kumara Friday, 04 September 2020 11:50 AM

අයියෝ සල්ලි...!!! 

:       17       16

Champa Friday, 04 September 2020 06:10 PM

ඉතාම හොඳ ක්‍රියාවක්. රේගුව අල්ල ගන්න නීතිවිරෝධී ආහාර ඇතුළු පාරිභෝගික භාණ්ඩ නීතිය අනුව අනිවාර්යයෙන්ම විනාශ කරන්න ඕනේ. රේගුවේ මේ ක්‍රියාව නාකොටික් ඇතුළු අනෙකුත් ආයතනවලටත් ආදර්ශයක්...

:       0       0

Kuma Saturday, 05 September 2020 01:57 AM

ඔක්කොම දුම්වැටිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 480 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site