(රේඛා තරංගනී ෆොන්සේකා)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්ත ඇතුළු සියලුම අංශ විෂබීජ හරණය කිරීම අද (16) සිදුකෙරිණි.
ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් පරිදී මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරිණි.
විෂබීජ හරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ලබාගෙන තිබේ.
කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා ගුවන්තොටුපළ විෂබීජ හරණය කළබව ගුවන්තොටුපළ ප්‍රකාශකයෙකු පැවසීය.















2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටුනායක ගුවන්තොටුපළ විෂබීජ හරණය කරයි
suranjith Tuesday, 17 March 2020 04:23 AM
ගුවන් තොටුපලේ වර්තමාන තත්වය මෙහි සඟවාගෙන ඉන්න බොරුව මනාවට පැහැදිලි නේද.?
Rasika Tuesday, 17 March 2020 07:50 AM
ජිවිතයද? වෙළඳාමද?
siri Tuesday, 17 March 2020 11:21 AM
ගුවන් යානා එනඑක සති දෙකකට නවත්වනවා නේද? මෙතරම් අවදානමක් තියෙද්දී කොහොමද ඡන්දයක් තියන්නේ? මේ පිළිවෙත තේරෙන්නේ නැති නිසයි අහන්නේ...