IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කොටින්ට බිලිවූ පොලිස් නිලධාරීන් වෙනුවෙන් උත්තමාචාර

(වසන්ත චන්ද්‍රපාල)

කොටි ත්‍රස්තයින් විසින් අම්පාර තිරුකෝවිල් රූපස්කුලම් වනයේදී නිරායුද පොලිස් නිලධාරීන් ඝාතනය කරනු ලැබ වසර 27ක් පිරීම නිමිත්තෙන් අම්පාර පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට විශේෂ උත්තමාචාර උත්සවයක් අද (11) පැවැත්විණි.



අදහස් (11)

කොටින්ට බිලිවූ පොලිස් නිලධාරීන් වෙනුවෙන් උත්තමාචාර

kumar (galf) Sunday, 11 June 2017 08:47 AM

ආචාර නම් හොඳයි. ඒ වුණාට කෝ නීතිය ක්‍රියාත්මක වුනා. මේවා දිගින් දිගටම ලෝකයට දැනුවත් කරන්න ඕනා. හමුදා භාරයේ මැරුණු එක කොටියෙකු ගැන මුළු ලෝකෙම ප්‍රශ්න කරනවා. එ්ත් කොටි භාරයේ සිට අපේ මැරුණු 800 ක් පමණ ගැන කතා නෑ.

:       1       238

sam Sunday, 11 June 2017 09:09 AM

විග්නේෂ්වරන් මහත්තයත් ඒකාලේ කොළඹට වෙලා ආරක්ෂා සහිතව සිටියේ අපේ ආරක්ෂක හමුදාව හින්දා... අපේ පොලිස් නිලධාරීන් ජීවිතේ පූජාකළේ ඔය අය වෙනුවෙන් තමයි... ඒවා මතකද දන්නෑ...

:       0       149

Lapaya Sunday, 11 June 2017 09:38 AM

සහජීවනයට අහිතකරයි මේ වගේ දේවල් කරන එක... මේවගේ දේවල් සමරන්න පුළුවන් ඒ වගේම පිරිසකට විතරයි.

:       24       91

Rohan Sunday, 11 June 2017 11:43 AM

උත්තමාචාර දක්වන්න ඕනේ නීතිය හරියට ක්‍රියාත්මක කරලයි... නැතුව කොතරම් උත්තමාචාර දැක්කුවත් වැඩක් නැහැ. මියගිය අයට සැනසීමක් ලැබෙන්නේ නැහැ.. මේ මහා අපරාධය කරපු මිනීමරුවන් තවම නිදැල්ලේ.....

:       0       114

prasad Sunday, 11 June 2017 05:11 PM

ජනාධිපතිතුමනි, මේ උපහාර දැක්වීම අගේ කළයුතු නමුත්, මේ අයගේ ජිවිත කෙතරම් වටිනවාද? මේ වතාවෙත් ප්‍රභාකරන් සැමරූ දිනයේ කැනඩා පාර්ලිමේන්තුවේදී ආනන්ද සන්ගරි මහතාගේ පුතා කතාවක් කළා. ඔයගොල්ලෝ ඒවාට ඇයි උත්තර දෙන්න ක්‍රමවේදයක් හදන්නේ නැත්තේ? තානාපති කාර්යාල මොකද සද්ද නැත්තේ?

:       0       28

Susil Sunday, 11 June 2017 09:32 PM

කරුණා අම්මාන්ව විශේෂ ආරාධිතයා හැටියට නොගෙන්වපු එක හරිද?.

:       29       1

siri Sunday, 11 June 2017 09:52 PM

ඉතාමත් හොද යුතුකමක්.... මැයි මාසේ රණවිරුවන් වෙනුවෙන් පවත්වපු උත්තමාචාර උළෙල හරියට ඇඟ බේරා ගන්න කරපු දෙයක් මිස වෙන යමක් පෙනුනේ නැහැ. ඒ අතින් මෙය අගය කළ යුතුයි. රට වෙනුවෙන් දිවි පිදු විරුවනි,... ඔබ සැමට නිවන් සුව පතමි.!!!!

:       0       41

pradeep Sunday, 11 June 2017 11:59 PM

කවදාවත් අමතක කල නොහැකි මහා ඝාතනයක්.... ඒත් නීතියට අමතකයි !!!

:       0       47

uddika Monday, 12 June 2017 04:25 AM

උත්තමාචාරය හොඳයි කරපු එක.... මේ සඳහා උපදෙස් දීපු අය සහ එම කුරීරු ඝාතනය කරපු අය ගැන සොයා දැඩි දඬුවම් දිය යුතුයි. එතකොටයි ඒ ආත්ම සඳහා සැනසීමක් ඉටුවන්නේ...

:       0       31

Kanishka Monday, 12 June 2017 05:02 AM

කොටින්ට බ්ලිවු නෙමයි ... තම ජීවිත පූජාකළ කියලා කිව්වා නම් තමයි හරි....

:       0       110

de silva berlin Thursday, 29 June 2017 07:59 AM

මියගිය නිලධාරීන්ට මගේ උත්තමාචාරය පුදකරන අතර පවුල් වල සාමාජිකයන්ට ශෝකය ප්‍රකාශ කර සිටින අතර, මෙම උත්තමාචාරය හැම අවුරුද්දකම පොලිසියේ පමණක් නොව, ජනතාවගේ සහභාගීත්වය ඇතිව පුද කළ යුතුය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site