IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෝට්ටේ වාර්ෂික ඇසළ පෙරහර

( එච්.එම්.ධර්මපාල)


ඓතිහාසික  කෝට්ටේ රජමහා විහාරස්ථානයේ  වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ මහා පෙරහර  විදී සංචාරය කෙරිණි.

විහාරාධිපති අලුත් නුවර අනුරුද්ධ හිමිගේ අනුශාසනා පරිදි  ඊයේ (08) රාත්‍රීයේදී මෙම පෙරහර පැවැත්විණි.

 සර්ඥධාතූන් වහන්සේලා තැන්පත් කළ  රන් කරඬුව නැදුන්ගමුවේ හස්තියා විසින් වැඩම කරවනු ලැබීය. උඩරට, පහත රට,සබරගමු සම්ප්‍රදායික නැටුම් වලින් සමන්විත වු පෙරහර ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 

 



අදහස් (3)

කෝට්ටේ වාර්ෂික ඇසළ පෙරහර

Reality Check Sunday, 09 September 2018 02:24 PM

මම හිතන්නේ මෙවැනි දේවල් දැන් කාලයට ගැලපෙන්නේ නැහැ. මොකද මෙවැනි විශාල පිරිස් ඉතා අධික කාලයක් නාස්ති කිරීමක් නොකර තමුන්ට, තම සමාජයට හෝ තම රටේ දියුණුවට යමක් කිරීමට සිතිය යුතු බවයි.

:       205       0

BamunuarachchiMonday, 10 September 2018 11:51 PM

මේ තමයි කිසිම සංස්කෘතිකට අයිතිනැති ජාතියකට ජන්මයකට අයිති නැති මිනිස්සු.

:       0       2

Bamunuarachchi. Monday, 10 September 2018 01:07 AM

මෙන්න අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය.

:       0       185

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site