
(ඡායාරූප - ගයාන් අමරසේකර)
ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පුජෝත්සවයේ 120වැනි අවසන් රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව කෝට්ටේ රාජා මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීම අද (29) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුකෙරිණි.
එම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ උප නාම ලේඛකාධිකාරී අළුත්නුවර අනුරුද්ධ මහ නාහිමිද, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සහභාගි වූහ.









2025 ඔක්තෝබර් මස 08
1979
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෝට්ටේ අවසන් රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව තැන්පත් කිරීම ජනපති සුරතින්
Amula Saturday, 29 August 2020 05:57 PM
අරයත් පිටිපස්සෙන් ඉන්නවා නේ... අපේ හාමුදුරුවනේ...