IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කාචය තුළින් ලෝකය දැකීම

මනෝජ් හර්ෂික

තෙවැනි ඇසකින් ලෝකය  නැවුම් ආකාරයට දැකීමට කැමති සමුහයක් එක්වී මුහුණු පොත තුළ නිර්මාණය කළ“ කැප්චර් පොටෝ ක්ලබ්(capture photo club)“නිර්මාණශිලී ඡායාරූපයට ඇළුම් කරන බාල මහලු කාගෙත් ඉමහත් ආකර්ෂණයක් මුහුණු පොත තුළ මේ වන විට හිමි කර ගැනීමට සමත්ව ඇත.


මෙම පිටුව තුළ ආධුනික නිර්මාණකරුවන්ගේ සිට ප්‍රවීණ ඡායාරූප ශීල්පින් දක්වා වු පිරිසක් තම නිර්මාණශිලී හැකියාවන් උරගා බලමින් සිටිති.


ජංගම දුරකතන කැමරාවේ සිට ඕනෑම කැමරාවක් භාවිතා කර මෙම පිටුව සඳහා ඡායාරූප ඉදිරිපත් කළ හැකි අතර නිශ්චල ඡායාරූප මෙන්ම ත්‍රිමාණ ඡායාරූප සඳහා ද  පිටුවේ ඉඩක් වෙන් කර දීමට අධික්ෂණ මණ්ඩලය කටයුතු කර ඇත.


මෙම ඡායාරූප පිටුවට දිනපතා එකතුවන ඡායාරූප හා නිර්මාණ   නිසි ඇගැයීමකට ලක්කොට නිර්ණායකය යටතේ බෙදා පිටුව මඟින් දිනයේ හොඳම ඡායාරූප තුනක් තෝරා  පළකරයි. එසේම මාසයේ හොඳම ඡායාරූපය තෝරා ඒ සඳහා විශේෂ ඇගයීමක් අධීක්ෂණ මණ්ඩලය විසින් සිදු කරනු ලබයි . මෙම නිර්මාණ  සඳහා ඇඩොබි ෆොටෝ ෂෝප්,ඉලස්ටේටර් වැනි මෘදුකාංග ද මේ සඳහා උපයෝගී කරගත හැකිය.


ඡායාරූප ප්‍රදර්ශන පැවැත්වීම,පාසල්වල ඡායාරූප සංගම් පිහිටුවීම සඳහා වැඩමුළු පැවැත්වීම, සිසුන් දැනුවත් කිරීම ආදී ක්‍රියාකාරම්  කිරීමත් කැප්චර් පොටෝ ක්ලබ්හි අපේක්ෂාවකි.

 
පිටුව සඳහා සමාජිකයින් ඉදිරිපත් කළ නිර්මාණාත්මක ඡායාරූප කිහිපයක්.



අදහස් (2)

කාචය තුළින් ලෝකය දැකීම

Ariyapala Hewag Friday, 22 September 2017 02:41 PM

මෙය ඉතාමත් අගනා මෙහයුමකි. මේ තුලින් මිනිසුන්ගේ චිත්ත සංයමය මනසේ නිරවුල් බව පරිසරයට සහ මානව වර්ගයට ඇති දයාව වැඩි දියුණු වේ. එය අද දවසේ සමාජයට අවශ්‍යම ඔසුවකි. අපේ සුබ පැතුම්.

:       0       14

Raveendra Saturday, 23 September 2017 09:21 AM

ආරියපාල හේවගේ මයා වෙත, ඔබගේ අදහස නිවැරදි වන අතර දැනට පවතින සමාජයට මෙවැනි ඡායා රූපවලින් එලෙස මනස සන්සුන්වේද යන්න ප්‍රහේලිකාවකි. කෙසේවෙතත් කිසියම් ඡායාරුප ශිල්පී, ශිල්පිනියකට "අසත් පුරුෂයන්ගේ ඡායාරූප තම කැමරා කාචයේ සටහන් කිරීමට අවශ්‍ය නම් ඔවුන් දියවන්නා ඔයේ පිහිටි මඩගොහොරට ගියහොත් නානාප්‍රකාර අසත්පුරුෂයන් 200 කටත් වඩා අධික ප්‍රමාණයකගේ ඡායාරුප ගතහැකිය.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1966 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site