IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොග්ගල මුහුදු තීරය ඛාදනයවෙලා

(සුමතිපාල දීයගහගේ )
 
කොග්ගල මුහුදු තීරය මේදිනවල ඉතා දරුණු ලෙස මුහුදු කෑමට ගොදුරු වෙමින් පවති.
 
කොග්ගල ප්‍රදේශයේදී  කිලෝ මීටර් දෙකක් පමණ දුරට  ගොඩබිම මේ වන විට මුහුදු කෑමට ලක්ව ඇත.
 
සංචාරක හෝටල් කීපයක්ම ඉදිරිපිටදි ගොඩබිම මෙසේ මුහුදට සේදී යෑම නිසා ඉදිරියේදී එය සංචාරක කර්මාන්තයටද දැඩි ලෙස බලපාන බව සංචාරක හෝටල් හිමියෝ කීප දෙනෙක්ම
පැවසුහ.
 
මේවන විට එම ප්‍රදේශයේ පොල් ගස් විශාල ප්‍රමාණයක්ද මුහුදු කෑමට ලක්ව ඇති අතර ඇතැම් ස්ථානවලදී ගොඩබිම් ප්‍රදේශයෙන් අඩි විස්ස තිහ ආදි වශයෙන් මුහුදු ඛාදනයට ගොදුරුවී ඇත.

 



අදහස් (1)

කොග්ගල මුහුදු තීරය ඛාදනයවෙලා

rana Tuesday, 05 May 2020 11:13 AM

වැහි ජලය සඳහා පිටාර ගැලීමේ ඉඩ වල ගෙවල් සැදීමෙන් පිටාර ගැලීම් , මුහුද ගොඩකර නගර සෑදීමෙන් මුහුද ඛාදනය ඉතා සරල ප්‍රතික්‍රියාවන් නේද?

:       131       287

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site