(ශාන්ත රත්නායක)
ඉන්දියාවේ නිෂ්පාදිත ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනකා‘ ප්‍රතිශක්තීකරණ එන්නත පොලිස් නිලධාරීන් සදහා ලබා දීම අද (31) ඇරැඹිණි.
එය මහජන ආරක්ෂක සරත් වීරසේකර මහතාගේ ප්‍රධනත්වයෙන් නාරාහේන්පිට පොලිස් රෝහලේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනකා‘ එන්නත පොලිස් නිලධාරීන්ට ලබා දෙයි