(සිරංගිකා ලොකුකරවිට)
පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල - දෙණියාය ඒ-17 මාර්ගය දෙණියාය වතුයාය අසල ගස් කඩා වැටී නායයෑමට ලක්ව සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.
මෙම ස්ථානයට කිලෝමීටර් දෙකක් පමණ දුරින් දෙණියාය නගරය පිහිටා තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ මාර්ගය නායයෑමට ලක්ව තාර ගැලවී ගොස් විශාල අලාභහානි සිදුවී ඇති බවයි. දැනට තාවකාලිකව සාදාගත් මාර්ගයක ගමනාගමන කටයුතු සිදුකරන බවත් ඔවුහු පවසති.





2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඒ -17 මාර්ගය අවහිර වෙයි