IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින් කොටුවේ උද්ඝෝෂණයක

(ඡායාරූපය -  ශාන්ත රත්නායක)

විරැකියාව තුරන් කිරීම පිළිබඳව පොරොන්දු දී බලයට ආ යහපාලන ආණ්ඩුව මේවන විටත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ඒකාබද්ධ රැකියා විරහිත
උපාධිධාරීන් සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (6) කොටුව දුම්රියපොළ අසල දී  පැවැත්විණි.



අදහස් (7)

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින් කොටුවේ උද්ඝෝෂණයක

jayampathi Thursday, 06 July 2017 10:11 AM

මොන විහිළුවක්ද මේක? ස්වාමින් වහන්සේලාත් රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන රටක් අහල තියෙනවදො? දැන් නම් මටත් හිතෙනවා කලින් වගේ සුදු වෑන් ටිකක් තිබ්බොත් හොඳයි වගේ... තව ටික දවසක් මෙහෙම ගියොත් අපේ රටට කවුරුවත් එන එකක් නෑ.

:       209       300

ManthaThursday, 06 July 2017 12:32 PM

දැන් කියනවා සුදු වෑන් ඕනෙයි කියලා..

:       0       8

විකුම් රංගන Thursday, 06 July 2017 11:05 AM

පිනට උගන්වලා පින් පඩි ගෙවන රස්සාවකුත් දෙන්න කියලද මේ අය ඉල්ලන්නේ? කුඹුරට ගැලපෙන උපාධියට ආයතන වල රැකියා නැහැ. ලංකාවේ මේ වගේ වර්තමානයට නොගැලපෙන උපාධි අරගෙන පොරවල් වුණාට, රැකියා වෙළද පොලට හා ලෝකෙට ඕවා නිකමුන් අතේ තියාගෙන ඉන්න කඩදාසි කොළ විතරයි.

:       2213       531

sudathFriday, 07 July 2017 01:25 AM

ප්‍රශ්නය ඔබේ නොවෙන කල් පිළිතුර දාර්ශනික විය හැක. කළා උපාධිධාරීන් බොහොමයක් බිහි කරන්නේ ගුරුවරුන් ලෙස බදවා ගැනීමේ අවශ්‍යතාවය මතය. ඔවුන් විශ්වවිද්‍යාලයට ඇතුළු වන විට උපාධියට වටිනාකමක් නොමැති බව නොදන්නා අතර අවසන් වසර වන විට එය දැන්නෙන පටන් ගනී. සංගීත හෝ නර්තන ඇතුළු උපාධිධාරීන්ට පාරේ හිගාකමින් මුදල් උපයන්නට නොහැකිය. බොහෝදෙනා විශ්වවිද්‍යාල වෙත පැමිනෙනේ තමාත් තම දුප්පත් දෙමාපියන් දුප්පත් කමෙන් මුදාගැනීමේ අටියෙන්. අධ්‍යාපන ක්‍රමේ වරද නිසා මේ ආකාරයට මත පල කිරීමෙන් වලකින්න. මෙමගින් පෙනේ ඔබේ කුහක කමයි.

:       1       146

කරුණාපාල Thursday, 06 July 2017 11:24 PM

විකුම් රංගන කියල තියනවා වගේ, අපේ රටේ උපධි තියන අය මහපාරේ හූ කියමින් රැලේ යන්න සුදුසු වුනාට රස්සවකටනම් කොහෙත්ම සුදුසු නැහැ කොල්ලනේ. උඹලට රස්සා දෙනවා නම්, අර කැලේ ඉන්න නරින්ව නොසලකා හරින්න පුලුවන්ද? එතකොට, මී හරක් ?? සොරි ආ, ආ, ආ,...

:       0       53

chamara Friday, 07 July 2017 06:18 AM

දැන් ජී.එම්.ඕ.ඒ. එකයි වෛද්‍ය පීඨ ළමයිනුයි ඒවි ඔබ වෙනුවෙන් පෙනී ඉන්න. කලා උපාධිධාරීන්ට තොරතුරු තාක්ෂණ වගේ රැකියාවක් වත් පුද්ගලික විශ්ව විද්‍යාලයකින් කර ගන්න ඉඩ නොදී පාරට බහින්නෙත් මෙයලම තමයි. මේ ගොල්ලොන්ගේ වගේ එකක් එයාලත් කරන්න කියලා නම් කෑ ගහයි ඕන තරම්...

:       0       0

dhamneth Friday, 07 July 2017 09:47 AM

පසුගිය රජය කාලයේදීත් මට මතකයි රැකියා විරහිත උපාධිධාරීන්ගේ මෙවැනි උද්ඝෝෂණයකට පහර දුන්නා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 10 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site