(ජයන්ත නානායක්කාර)
70 වැනි ජාතික නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෙරටට පැමිණි එඩ්වඩ් කුමරු සහ ආර්යාව උඩවලව ඇත්අතුරු සෙවනේ සිටින මව් රැකවරණය අහිමිවූ අලි පැටවුන් බැලීම සඳහා එක්වූහ.ඉන් අනතුරුව ඔවුහු උඩවලව ජාතික වනෝද්‍යානයේ සංචාරයකටද එක්වූහ.
මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා අසලට යෑමට මාධ්‍යවේදීන් කිසිවකුටත් ප්‍රභූ ආරක්ෂක අංශය විසින් අවසර ලබාදුන්නේ නැත.






2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එඩ්වඩ් කුමරු උඩවලව ඇත්අතුරු සෙවන බලන්න යයි
චුටි දූ Saturday, 03 February 2018 12:53 PM
පින්නවලත් පෙන්නනකො ඉතින්
ruchi Sunday, 04 February 2018 05:21 AM
අපේ කස්ටිය ටයි කොට් දාල ඉන්නවා. එතුමා බොහොම චාමෙට රටේ උෂ්ණත්වයට ගැලපෙන ලෙස ඇඳුම් අන්දලා. ඒකතමයි වෙනස.
de silva berlin Monday, 05 February 2018 02:00 AM
වහල් මානසිකත්වයේ සිටින මිනිස්සු කෝට් සහ කරපටි පැළඳ දහඩිය දමමින් සිටින අතර ඔවුන්ගේ පරණ හාම්පුතා සැහැල්ලු ඇඳුමකින් සැරසී සැපෙන් සිටියි. අනේ මෙහෙම මෝඩ රංචුවක්, අලි බලන්න ගිහින් තිබෙන්නේ හරියට එංගලන්තේ තිබෙන සමමුඛපරීක්ෂණයකට යනවා වගේනේ...